ICTA එකෙන් හත්පොලෙ නොගා හදාගත්ත එකම එක

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    🔴 NEWS ALERT 🔴





    ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ලබන 21 වනදා සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.





    ලබන 21 වනදා සිට QR සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් වාහන අංක තහඩුවේ අවසන් ඉලකම් අනුව අදාළ දිනවල ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බවද ඔහු සඳහන් කළා.





    ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.





    ඒ අනුව වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට හැකි වන දින පහතින්.





    ⭕ 0, 1, 2 - සඳුදා, බ්‍රහස්පතින්දා


    ⭕ 3, 4, 5 - අඟහරුවාදා, සිකුරාදා


    ⭕ 6, 7, 8, 9 - බදාදා, සෙනසුරාදා, ඉරිදා
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    fuel qr එක විතරයි.
    Danna widiyata oka MIT eken (SW newi ESP) hadala tiyenne. FOC kiyala kiyanne.

    Samahara wita issarahata ena multi million dollar deals waladi favoration ekak ganna FOC karanna athi un
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    Danna widiyata oka MIT eken (SW newi ESP) hadala tiyenne. FOC kiyala kiyanne.

    Samahara wita issarahata ena multi million dollar deals waladi favoration ekak ganna FOC karanna athi un
    Mamath danna widiyata FOC.. Oka tender call karal kala num malata hadanna wenne naa,, awruddak witharay yay.. Sinhalu marenna haduwa eketh bugs, Hora kala etc kiyala..