~ID එකේ කතාව~

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේකේ නම නොදා ඇවිල්ලත් අපේ ඩීටේල්ස් අරගෙන ත්‍රෙඩ් දානවා.මඩ ගහනවා.
 

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    කියන නම මගෙ හොදම යාලුව හැම මගුලටම දාපු නමක්..මම එ නමට පට්ටෙට කැමති උනා.එලකිරි අැවිත් නමක් කල්පනා කරනකොට එක මතක් උනා.ඉතින් මම උගේ නම එහෙම් පිටින්ම කොල්ල කෑවා:lol::lol::lol::lol::lol::lol:
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    Super Boy කියල දාගන්න ගියා. හරිගියෙ නැ Sboy කියල දැම්ම :D
    දැන් නම් Rep Power: 7 :D
     
    Last edited:
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0
    නාකි පොන්ස්ට මැන්ටල් තාම තේරිලා නෑ


    Okay2_kindle.png

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    රෙජිස්ටර් වෙන වෙලාවෙ cemetery යක් ගැන පෝස්ට් එකක් කියො කියෝ හිටියෙ. අර මැරුනු ඩයල් උඩින් එක එක ඒව ක්‍රිස්තියානෙ උන් හදන්නෙ. අන්න ඒකක තිබුනු cherub කෑල්ල අරන් මගේ නමේ කොටසක් ඉස්සරහට දාල මේක හැදුව.