මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.
බින්දු;16608691 said:74ɒnuɿɒɒɿunɒ47 ???
මට මංජං වගේ
![]()
නාකි පොන්ස්ට මැන්ටල් තාම තේරිලා නෑ

මම හිතුවේ උබේ චෙබරු කෑල්ලට ඊටවඩා තේරුමක් ඇති කියල.රෙජිස්ටර් වෙන වෙලාවෙ cemetery යක් ගැන පෝස්ට් එකක් කියො කියෝ හිටියෙ. අර මැරුනු ඩයල් උඩින් එක එක ඒව ක්රිස්තියානෙ උන් හදන්නෙ. අන්න ඒකක තිබුනු cherub කෑල්ල අරන් මගේ නමේ කොටසක් ඉස්සරහට දාල මේක හැදුව.
එල එලmage nama ehemma demma
Ayesh Live.
Gedarin dapu name eka nisa eka gaththa. Live kiyana ekata parana kathawak thiyenawa kammali saththalan type koranna.



Uba live account ekak use karanawada? Nipun kiyanne mul nama. Max kalla awe wena danna ekak hadissiyata mathak une nathi nisa![]()

එල maxa kollek
E mokekda ban?Phil Ivey wa anukaranaya karana kenek mama.

මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.


do u play Poker ?Phil Ivey wa anukaranaya karana kenek mama.
) rx aight කියලා දැම්ම එකත් කියවද්දී කාර් එකේ නම කියවෙන නිසා සහ මට ඕන උන නමට ටිකක් tough ගතියක් ඊට පස්සේ තමයි අන්තිමට rx storm aight කියල දාගත්තේ (space තියන්න බැරි නිසා මැදට _ දැම්මා )