~ID එකේ කතාව~

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බින්දු;16608691 said:
    74ɒnuɿɒ :confused::confused::confused: ɒɿunɒ47 ??? :oo::oo: මට මංජං වගේ :baffled::baffled:

    නාකි පොන්ස්ට මැන්ටල් තාම තේරිලා නෑ

    Matat therune na ban :oo:

    රෙජිස්ටර් වෙන වෙලාවෙ cemetery යක් ගැන පෝස්ට් එකක් කියො කියෝ හිටියෙ. අර මැරුනු ඩයල් උඩින් එක එක ඒව ක්‍රිස්තියානෙ උන් හදන්නෙ. අන්න ඒකක තිබුනු cherub කෑල්ල අරන් මගේ නමේ කොටසක් ඉස්සරහට දාල මේක හැදුව.
    මම හිතුවේ උබේ චෙබරු කෑල්ලට ඊටවඩා තේරුමක් ඇති කියල.
    btw එදා වැඩේ කැන්සල් කරා බන්

    mage nama ehemma demma
    එල එල

    Ayesh Live.
    Gedarin dapu name eka nisa eka gaththa. Live kiyana ekata parana kathawak thiyenawa kammali saththalan type koranna.
    :oo::oo::P:P Uba live account ekak use karanawada?

    Nipun kiyanne mul nama. Max kalla awe wena danna ekak hadissiyata mathak une nathi nisa :D
    :):) එල maxa kollek :P

    Phil Ivey wa anukaranaya karana kenek mama.
    E mokekda ban? :oo:
     

    aruna47

    Well-known member
  • ak47_1.jpg

    නැහැ :frown:
     

    aruna47

    Well-known member
  • මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.

    අනේ නිකන් පල පොන්ස් යන්න. උබයි මමයි ලියන ස්ක්‍රිප්ට්.:lol::lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ඉස්සර මගේ ආසම කාර් එක mazda rx 8... නම හදද්දී rx 8 කියල කාර් එකක් තියෙන නිසා (ඒ කාලේ පොඩි අමාරුවක් තිබ්බ හැම එකම unique වෙන්න ඕන කියලා :lol:) rx aight කියලා දැම්ම එකත් කියවද්දී කාර් එකේ නම කියවෙන නිසා සහ මට ඕන උන නමට ටිකක් tough ගතියක් ඊට පස්සේ තමයි අන්තිමට rx storm aight කියල දාගත්තේ (space තියන්න බැරි නිසා මැදට _ දැම්මා ):P

    131B5502262F673203C2B6
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම ඇඩ් කර ගන්න හදපු හැම නමක්ම ඉන් යූස් ඒකට මලට තමයි නෝ වන් කියල දැම්මෙ
    හැබැයි ගොඩක් අය කියන්නෙ නූන් කියල