එන සතියේ OL ලියන්න ඉන්න කෙනෙක්ගේ ID එක නැති වෙලා ඊයේ.. මේකට ඉස්සෙල්ලම exam department එකට call කරලා විස්තර අහන්න ඕනේ නේද මොකද කරන්න ඕනේ කියලා
exam department එකේ number සේරම busyikmanata katha krla wisthara gnna.
ග්රාමසේවකගෙන් පොඩ්ඩක් අහලා බලන්නexam department එකේ number සේරම busy
මෙයා දෙවෙනි පාර කරන්නේ..එක subject එකක් ලියන්නේ..එක නිසා scl එකෙන් අස් වෙලා private දාල තියෙන්නේnope police complaint eka danna
2 principle ge liymak ganna
3 grama sewakagen thawuru karagath letter ekak ganna