ID එක නැති වෙලා

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    එන සතියේ OL ලියන්න ඉන්න කෙනෙක්ගේ ID එක නැති වෙලා ඊයේ.. මේකට ඉස්සෙල්ලම exam department එකට call කරලා විස්තර අහන්න ඕනේ නේද මොකද කරන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: Stimulus mind

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    nope police complaint eka danna
    2 principle ge liymak ganna
    3 grama sewakagen thawuru karagath letter ekak ganna
    මෙයා දෙවෙනි පාර කරන්නේ..එක subject එකක් ලියන්නේ..එක නිසා scl එකෙන් අස් වෙලා private දාල තියෙන්නේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    578053.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    ඔක්කොටම ඉස්සෙල්ලා පොලිස් පැමිණිල්ලක් දාන්න. මොකෙක් හරි අවජාතකයෙක් සාපරාධී වැඩක් කරල ඕක එතන දාල ගියොත් ඉවරයි