ID කාඩ් දෙකකින් එක් අයෙක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ID කාඩ් දෙකකින් එක අයෙක් පෙනී ඉන්නවා නම්..ඒක ඔප්පු කරන්න පුලුවන් ක්‍රමය මොකක්ද? *ඔප්පු කරන්න බැහැ. අඩුම තරමේ ඇගිලි සලකුනුවත් අරන් නෙමෙයි ID කාඩ්ස් හදලා තියෙන්නේ..ඒ නිසා මේ ලූප් හෝල් එකෙන් ප්‍රයෝජනය ගනිල්ලා.
    මගේ ලග ඩීටේල්ස් තියනවා ID දෙකක් use කරන එකෙක් ගේ..උගේ ID දෙකම එකම නමින් *මුල් නම වෙනස් තියෙන්නේ..photo එකත් සමානයි.
    උපන් දින වෙනස්..ID නම්බර්ස් වෙනස්
    වැරදිලා හැදුන ඒවා නෙමෙයි පර්පස්ලි හදපුවා. එකම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ලගම ග්‍රාමසේවා වසම් දෙකක ඇඩ්‍රස් දෙකක ලියාපදිංචි කරල තියෙන්නේ..එකම පොලිස් වසමේ..මොන දේ කලත් ඒ ID දෙක එක්කෙනෙක්ගේ කියල ඔප්පු කරන්න බැහැ..ඔන්න ලකේ පංකාවේ ජාතික ආරක්ශාව.මේ ගැන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අද්‍යක්ශ ජෙනරාල් වරයාට පෞද්ගලිකව දුරකතනයෙන් දැනුම් දුන්නත්..හරි බලන්නම් කිව්වා එච්චරයි. එයාගේ ඇසිස්ටන් නම් කිව්වේ ඒ වගේ දේවල් හොයන්න අමාරුයි ලූ..පොලිසියට කම්ප්ලේන් කරන්නලු..පොලිසිය ඊට එහා..උන්ට ID දෙකයි..අදාල පුද්ගලයවයි පොලිසියට ගෙනත් දෙන්න ඕන කම්ප්ලේන් දාන්න.. සමාජ අසාධාරණයක්..ජාතික ආරක්ශාවට තර්ජනයක් වෙන දෙයක් තියනවා නම් කට පුක වහගෙන ඉන්න තියෙන්නේ..ඒ තරමට මේ සිස්ටම් එකම ජරාජීර්න වෙලා. ආයේ ගොඩගන්නවා බොරු.ඕන එකෙක්ට බෝම්බයක් හරි කෙලල හැංගිල ඉන්න මරු ප්ලේස් එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    ID දෙකක් හදන්න පුලුවන් නේ.
    එකක් හදනව. එක නැති උනා කියලා බොරුවට තව එකක් ගන්නවා.

    ඊට පස්සේ නම වෙනස් කරනවා . අලුත් නමට අලුත් එකක් හදනව.

    මෙහෙම පුලුවන් නේ ??
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ID දෙකක් හදන්න පුලුවන් නේ.
    එකක් හදනව. එක නැති උනා කියලා බොරුවට තව එකක් ගන්නවා.

    ඊට පස්සේ නම වෙනස් කරනවා . අලුත් නමට අලුත් එකක් හදනව.

    මෙහෙම පුලුවන් නේ ??
    මොනා වෙනස් කරත්..*උපන් දිනය*උපන් ස්තානය *ID නම්බර් එක වෙනස් වෙන්නේ නෑ..ඔයා කියන විදියට.මේ ID දෙකේ සමාන Photo එක , වාසගම් විතරයි
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මොනා වෙනස් කරත්..*උපන් දිනය*උපන් ස්තානය *ID නම්බර් එක වෙනස් වෙන්නේ නෑ..ඔයා කියන විදියට.මේ ID දෙකේ සමාන Photo එක , වාසගම් විතරයි
    නම් දෙකක් නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ට නම් දෙකකින් පෙනී ඉන්න ඕන නම් ඕක පුලුවන්.
    වාසගම වෙනස් කරන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නම් දෙකක් නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් ට නම් දෙකකින් පෙනී ඉන්න ඕන නම් ඕක පුලුවන්.
    වාසගම වෙනස් කරන්න පුලුවන් නේ.
    උබ කියන දේ පැහැදිලි නෑ.. මම 100% දන්නවා එකම මනුස්සයා ID දෙකක් පාවිච්චි කරන්නේ.. හිතල බලන්න ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ ID දෙකක් තියනවා කියන්නේ
     
    • Like
    Reactions: dilann

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E

    මගේ යාළුවෙක්ගෙ නමට උන්ගේ ගමේම ඒකෙක් තව passport එකක් හදලා. photo එක විතරයි වෙනස්.

    (හොරට passport එක හදපු එකාගේ අයියා කෙනෙක්ද කොහෙද ඉන්නවා රට (ජපන්) උ හරහා scholarship එකක් අරගෙන මගේ යාළුවගේ details වලට. මගේ යාළුවට කතා කරලා scholarship එක ගැන කියලා ඒක අරගෙන දෙන්නම් කියලා උගේ education certificate වල details අරගෙන තිබුනා. අන්තිමට උගේ මල්ලිට ඒක අරගෙන දීලා හොරට passport එකකුත් හදලා)​

    මේක දැනගත්තම මගේ යාළුවා හොදටම බයවුනා. අරු passport එකෙන් මොනවා හරි කරොත් කියලා. මාත් එක්කම පොලීසියට ගිහින් පොලීසියේ ලොකු පොරක් හම්බ වෙලා (DIG කෙනෙක්ද කොහෙද) විස්තරේ කිවුවා. උන් ගනන් ගත්තෙවත් නෑ බන්. අපිට ඔින නම් පැමිණිල්ලක් දාලා යන්න කිවුවා එච්චරයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    මගේ යාළුවෙක්ගෙ නමට උන්ගේ ගමේම ඒකෙක් තව passport එකක් හදලා. photo එක විතරයි වෙනස්.​

    (හොරට passport එක හදපු එකාගේ අයියා කෙනෙක්ද කොහෙද ඉන්නවා රට (ජපන්) උ හරහා scholarship එකක් අරගෙන මගේ යාළුවගේ details වලට. මගේ යාළුවට කතා කරලා scholarship එක ගැන කියලා ඒක අරගෙන දෙන්නම් කියලා උගේ education certificate වල details අරගෙන තිබුනා. අන්තිමට උගේ මල්ලිට ඒක අරගෙන දීලා හොරට passport එකකුත් හදලා)​

    මේක දැනගත්තම මගේ යාළුවා හොදටම බයවුනා. අරු passport එකෙන් මොනවා හරි කරොත් කියලා. මාත් එක්කම පොලීසියට ගිහින් පොලීසියේ ලොකු පොරක් හම්බ වෙලා (DIG කෙනෙක්ද කොහෙද) විස්තරේ කිවුවා. උන් ගනන් ගත්තෙවත් නෑ බන්. අපිට ඔින නම් පැමිණිල්ලක් දාලා යන්න කිවුවා එච්චරයි.
    ලංකාව මෙහෙම තියන එකත් ලෝක පුදුමයක්
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඕවා ලොකුවට ගණන්ගන්නේ නෑ මෙරටේ ... අර ශිරන්ති වෙසි 22222222V සිරිලිය ගිණුමට දුන්න ID අංකේ අමතකද