ID කාඩ් දෙකකින් එක අයෙක් පෙනී ඉන්නවා නම්..ඒක ඔප්පු කරන්න පුලුවන් ක්රමය මොකක්ද? *ඔප්පු කරන්න බැහැ. අඩුම තරමේ ඇගිලි සලකුනුවත් අරන් නෙමෙයි ID කාඩ්ස් හදලා තියෙන්නේ..ඒ නිසා මේ ලූප් හෝල් එකෙන් ප්රයෝජනය ගනිල්ලා.
මගේ ලග ඩීටේල්ස් තියනවා ID දෙකක් use කරන එකෙක් ගේ..උගේ ID දෙකම එකම නමින් *මුල් නම වෙනස් තියෙන්නේ..photo එකත් සමානයි.
උපන් දින වෙනස්..ID නම්බර්ස් වෙනස්
වැරදිලා හැදුන ඒවා නෙමෙයි පර්පස්ලි හදපුවා. එකම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලගම ග්රාමසේවා වසම් දෙකක ඇඩ්රස් දෙකක ලියාපදිංචි කරල තියෙන්නේ..එකම පොලිස් වසමේ..මොන දේ කලත් ඒ ID දෙක එක්කෙනෙක්ගේ කියල ඔප්පු කරන්න බැහැ..ඔන්න ලකේ පංකාවේ ජාතික ආරක්ශාව.මේ ගැන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අද්යක්ශ ජෙනරාල් වරයාට පෞද්ගලිකව දුරකතනයෙන් දැනුම් දුන්නත්..හරි බලන්නම් කිව්වා එච්චරයි. එයාගේ ඇසිස්ටන් නම් කිව්වේ ඒ වගේ දේවල් හොයන්න අමාරුයි ලූ..පොලිසියට කම්ප්ලේන් කරන්නලු..පොලිසිය ඊට එහා..උන්ට ID දෙකයි..අදාල පුද්ගලයවයි පොලිසියට ගෙනත් දෙන්න ඕන කම්ප්ලේන් දාන්න.. සමාජ අසාධාරණයක්..ජාතික ආරක්ශාවට තර්ජනයක් වෙන දෙයක් තියනවා නම් කට පුක වහගෙන ඉන්න තියෙන්නේ..ඒ තරමට මේ සිස්ටම් එකම ජරාජීර්න වෙලා. ආයේ ගොඩගන්නවා බොරු.ඕන එකෙක්ට බෝම්බයක් හරි කෙලල හැංගිල ඉන්න මරු ප්ලේස් එකක්.