ID කාර්ඩ් එකෙන් විස්තර

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ID කාර්ඩ් එකෙන් විස්තර

    මචන්ලා පොඩි වැඩකට. ID card number එක කිව්වම customer ගේ විස්තර අරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
    website එකක් වගේ. ඉස්සරනම් පොලිසියේ එකක් තිබ්බා. දැන් web එක මතක නැහැ.
    දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න.

    • Like
    Reactions: thinking_guy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොකේ කොහෙවත් එහෙම ඔන්ලයින් සයිට් නැ අයිඩී නම්බරෙන් මිනිස්සු හොයාගන්න පුලුවන්..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ලොකේ කොහෙවත් එහෙම ඔන්ලයින් සයිට් නැ අයිඩී නම්බරෙන් මිනිස්සු හොයාගන්න පුලුවන්..

    :yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකේ කොහෙවත් එහෙම ඔන්ලයින් සයිට් නැ අයිඩී නම්බරෙන් මිනිස්සු හොයාගන්න පුලුවන්..
    system ekak aththema nadda bn?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;20090643 said:
    :yes::yes::yes::yes::yes:

    ප්‍රයිවසි කියල දෙයක් තියෙනවා මචන්. :lol:

    ethakota oya hama magulatama ID number eka illanne mokatada bn? minissunta boru id numbers denna puluwanne
     
    ethakota oya hama magulatama ID number eka illanne mokatada bn? minissunta boru id numbers denna puluwanne

    ඒ ඉතින් මචන් උන්ගේ ඩේටා බේස් එකටනේ. බොරු ID නම්බර්ස් දෙන්න බැහැනේ බන් උන් ID චෙක් කරනවා නම්.
    උබට මොකටද ඔය විස්තර?

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෑප්ටන් Jack Sparrow;20090643 said:
    :yes::yes::yes::yes::yes:

    ප්‍රයිවසි කියල දෙයක් තියෙනවා මචන්. :lol:

    ethakota oya hama magulatama ID number eka illanne mokatada bn? minissunta boru id numbers denna puluwanne
    කස්ටමර් ඩේටා බේස් එකක් තියන හැම කම්පැනියෙම තියනවා කස්ටමර්ගේ ඩිටේල්ස්, එවා ප්‍රයිවසි ඇක්ට් එක යටතේ රෙගුලේට් වෙනවා.. ගවර්න්මන්ට් එකටවත්, අඩු තරමේ සමහර කොට් ඔඩර් වලටවත් හෙතු නැතුව එවා අදින්න බැ.. ජන්ගම දුරකතන, බැන්කු, එයාර්ලයින්, ජල, විදුලි මේ වගේ ආයතන වල ලොකුවට තියනවා මේ ඩීටේල්ස් එයාලගේ සවර් වල. නමුත් උබට හො මට බැ ඔන්ලයින් එවා බලන්න. ඒක ප්‍රයිවසි ඇක්ට් එකට විරුද්දයි. ආයතන බැදිලා ඉන්නව ඒ ඩීටේල් සෙකියො සර්වර්වල ආරක්ශා කරන්න..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;20090678 said:
    ඒ ඉතින් මචන් උන්ගේ ඩේටා බේස් එකටනේ. බොරු ID නම්බර්ස් දෙන්න බැහැනේ බන් උන් ID චෙක් කරනවා නම්.
    උබට මොකටද ඔය විස්තර?

    gewime kramayata laptop denna :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    gewime kramayata laptop denna :)
    උබට ඔය වැඩේට කස්ටමර් ක්‍රෙඩිබල්ද කියලද බලන්න ඔනේ? පොලු කාරයෙක් නෙමෙයි කියලද? උබ කම්පනි එකක් නම් ක්‍රිබ් එකේ රෙජිස්ටර් වෙයන්.. එතකොට උබට කස්ටමර්ගේ තොරතුරු ගත්තැකි..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කස්ටමර් ඩේටා බේස් එකක් තියන හැම කම්පැනියෙම තියනවා කස්ටමර්ගේ ඩිටේල්ස්, එවා ප්‍රයිවසි ඇක්ට් එක යටතේ රෙගුලේට් වෙනවා.. ගවර්න්මන්ට් එකටවත්, අඩු තරමේ සමහර කොට් ඔඩර් වලටවත් හෙතු නැතුව එවා අදින්න බැ.. ජන්ගම දුරකතන, බැන්කු, එයාර්ලයින්, ජල, විදුලි මේ වගේ ආයතන වල ලොකුවට තියනවා මේ ඩීටේල්ස් එයාලගේ සවර් වල. නමුත් උබට හො මට බැ ඔන්ලයින් එවා බලන්න. ඒක ප්‍රයිවසි ඇක්ට් එකට විරුද්දයි. ආයතන බැදිලා ඉන්නව ඒ ඩීටේල් සෙකියො සර්වර්වල ආරක්ශා කරන්න..
    ehemath case ekak thiyenawa neda?
    ethakota ID copy ekak witharak aragena wade karana eka bayanaka case ekak wage
     
    gewime kramayata laptop denna :)

    දැන් කැම්පස් වල නය දෙන සින් එක නිසා උන්ගෙන් විස්තර ගන්න පුළුවන් වේවි.
    ඔය එඩියුකේෂන් ෆෙයා වගේ ඒවා වලින් කොළ පුරවද්දී විස්තර ගන්න පුළුවන් මචන්. ඒ ඇරෙන්න නම් වෙන ක්‍රමයක් නැහැ.

    පරණ ලැපට අලුත් ලැපක් දෙන සිස්ටම් එකක් නැද්ද උබල ගාව?

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට ඔය වැඩේට කස්ටමර් ක්‍රෙඩිබල්ද කියලද බලන්න ඔනේ? පොලු කාරයෙක් නෙමෙයි කියලද? උබ කම්පනි එකක් නම් ක්‍රිබ් එකේ රෙජිස්ටර් වෙයන්.. එතකොට උබට කස්ටමර්ගේ තොරතුරු ගත්තැකි..
    ekenma. eka thamai machan uwamanawa. kawadawath dakapu nathi un shop ekata awith gewanna lap illanawa. 5000k dila 65000ka lap ekak aran giyata passe koi deiyanta kiyannada?? :sorry:

    kohomada eke register wenne?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;20090820 said:
    දැන් කැම්පස් වල නය දෙන සින් එක නිසා උන්ගෙන් විස්තර ගන්න පුළුවන් වේවි.
    ඔය එඩියුකේෂන් ෆෙයා වගේ ඒවා වලින් කොළ පුරවද්දී විස්තර ගන්න පුළුවන් මචන්. ඒ ඇරෙන්න නම් වෙන ක්‍රමයක් නැහැ.

    පරණ ලැපට අලුත් ලැපක් දෙන සිස්ටම් එකක් නැද්ද උබල ගාව?

    kohomada bn api ehema denne?? :sorry:
    parana eka aran man monawada karanne???? :(
     
    kohomada bn api ehema denne?? :sorry:
    parana eka aran man monawada karanne???? :(

    වැඩේ ටිකක් අමාරුයි මචන් හැබැයි උබට ඔය දේ කරන්න පුළුවන් අර කැම්පස් අයගේ ලැප් වලට. ගොඩක් කැම්පස් එවුන් ගාව දැනටමත් ලැප් තියෙනවා මචන් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු. :yes:
    උබට පුළුවන් හොද තත්වේ තියෙන පරණ ඒවා ආයේ විකුනන්න. නැත්නම් කෑලි වලට විකුනන්න. නැත්නම් මොකක් හරි සමාගමක් එක්ක එකතු වෙලා රිසයිකල් කරන්න යවන්න පුළුවන් ගානක් තියාගෙනම.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෑප්ටන් Jack Sparrow;20090849 said:
    වැඩේ ටිකක් අමාරුයි මචන් හැබැයි උබට ඔය දේ කරන්න පුළුවන් අර කැම්පස් අයගේ ලැප් වලට. ගොඩක් කැම්පස් එවුන් ගාව දැනටමත් ලැප් තියෙනවා මචන් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු. :yes:
    උබට පුළුවන් හොද තත්වේ තියෙන පරණ ඒවා ආයේ විකුනන්න. නැත්නම් කෑලි වලට විකුනන්න. නැත්නම් මොකක් හරි සමාගමක් එක්ක එකතු වෙලා රිසයිකල් කරන්න යවන්න පුළුවන් ගානක් තියාගෙනම.

    mona wage companyda samanyen owa karanne?
    wena ratakanam baya nathuwa karanna puluwan bn. lankawe ithin dannawane
     
    mona wage companyda samanyen owa karanne?
    wena ratakanam baya nathuwa karanna puluwan bn. lankawe ithin dannawane

    ලංකාවේ දන්නා විදිහට එක තැනක් තිබ්බ මචන්, පොඩ්ඩක් හොයල බලපන් මචන් මට මතක නැහැ. ඉස්සර කැලණිය කැම්පස් එකේ සයන්ස් එකේ ඔය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන තැනක් තිබ්බ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලොකේ කොහෙවත් එහෙම ඔන්ලයින් සයිට් නැ අයිඩී නම්බරෙන් මිනිස්සු හොයාගන්න පුලුවන්..

    බැංකු වල තියනවා නේද මචන්? කොහොමත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට සම්බන්ධ එකක් වෙන්න ඇති.