ID කාර්ඩ් එකෙන් විස්තර

Apr 29, 2016
154
14
0
මම වැඩ කරන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙ. මම නම් සෑහෙන්න මිනිස්සුන්ගේ විස්තර බලලා තියෙනවා ජොලියට වගේ. කවුරුත් අහන්නෙ නැහැ ඇයි කියලා. එතනට වෙලා ෆ්‍රී ලාන්සින් පාරක් දාන් ඉන්නවා ජොලියෙ.;)
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම වැඩ කරන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙ. මම නම් සෑහෙන්න මිනිස්සුන්ගේ විස්තර බලලා තියෙනවා ජොලියට වගේ. කවුරුත් අහන්නෙ නැහැ ඇයි කියලා. එතනට වෙලා ෆ්‍රී ලාන්සින් පාරක් දාන් ඉන්නවා ජොලියෙ.;)
    ethakota ara kiyana privacy eka nadda ban???