මම වැඩ කරන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙ. මම නම් සෑහෙන්න මිනිස්සුන්ගේ විස්තර බලලා තියෙනවා ජොලියට වගේ. කවුරුත් අහන්නෙ නැහැ ඇයි කියලා. එතනට වෙලා ෆ්රී ලාන්සින් පාරක් දාන් ඉන්නවා ජොලියෙ.;)