ID ෆොටෝ එක Tshirt එකක් ඇඳන් ගන්න පුලුවන්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    කලින් ID එකේ ෆොටෝ එක Shirt එකයි කෝට් එකයි දාලා ගත්තේ. මෙලෝ රහක් නෑ. පිම්බිලා වගේ. සාමාන්‍ය Tshirt එකක් ඇඳලා ID ෆොටෝ එක ගන්න පුලුවන්ද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    උත්තෝ තෝ තාම ගියේ නැද්ද?
    තෝ හිතන් ඉන්නේ එක්දින සේවය කියන්නේ ෆෝම් පුරවන දවසට පස්සේ දවසේ ගන්න පුලුවන් එකක් කියලද?
    උප්පැන්න සහතිකේ ගත්තා අනිත් ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි ෆොටෝ එක විතරයි ගන්න තියෙන්නේ. ග්‍රාම සේවක ඉන්නෙ අඟහරුවාදා. ඒ නිසා සඳුදා ගිහින් ෆෝටෝ එක ගන්නවා. ඇප්ලිකේෂන් එක ගන්න බ්‍රහස්පතින්දා ගියා. ඒත් දුන්නේ නෑ ඇප්ලීකේෂන් එක එතනම පුරවලා සීල් කරල දෙනවා කියලා කිව්වේ අඟහරුවාදා
     
    • Wow
    Reactions: saja

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    කලින් ID එකේ ෆොටෝ එක Shirt එකයි කෝට් එකයි දාලා ගත්තේ. මෙලෝ රහක් නෑ. පිම්බිලා වගේ. සාමාන්‍ය Tshirt එකක් ඇඳලා ID ෆොටෝ එක ගන්න පුලුවන්ද
    If passport ගන්නකොට පොඩ්ඩක් ෆොර්මල් හිටපන්

    ඒ මොකෝ?
    Suddo karanne nathi wunata international nisa poddak formal inna eka poddak normal neda?
    ------ Post added on Jan 24, 2025 at 7:39 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Suddo karanne nathi wunata international nisa poddak formal inna eka poddak normal neda?
    ------ Post added on Jan 24, 2025 at 7:39 PM
    මම නම් මෙච්චර කල් ගත්ත ඔක්කොම අරන් තියෙන්නේ t shirt ඇදලා... කිසිම අවුලක් නම් වෙලා නෑ...
     
    • Like
    Reactions: geeko

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තැනකට දෙන්න පුලුවන් වෙන්න පිලිවෙලකට ෆොටෝ එකක් ගනින්. උබට කියනවා නෙමෙයි ලංකාවේ උන් කොච්චර සල්ලි තිබ්බත් පිලිවෙලකට අඳින්න පලදින්න පිනක් නෑ. උන් තැනකට ගියාම ගනන් ගන්නෙ නැත්තෙත් ඔන්න ඔය 1st impression කියන එක නැත්තටම නැති නිසා
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පුළුවන්. මගේ NIC, foreign id cards, foregin driving licence, lk driving licence ඔක්කොම තියෙන්නේ T shirt අන්දන් ගහපු ෆෝටස් තමයි.

    Passport එකේ සූදු shirt එකක් අඬන් ඉන්නේ. කෝට් නෑ
    ------ Post added on Jan 24, 2025 at 8:27 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    If passport ගන්නකොට පොඩ්ඩක් ෆොර්මල් හිටපන්

    Suddo karanne nathi wunata international nisa poddak formal inna eka poddak normal neda?
    ------ Post added on Jan 24, 2025 at 7:39 PM
    T shirt එකක් ඇඳලා, Shirt එකකුත් අරගෙන යනවා කෝකටත්. එතනින් අහලා බලලා දෙකෙන් එකක් කරනවා. කෝට් එකනම් දාන්නේ නෑ. ගෝනි බිල්ලා වගේ
     
    • Like
    Reactions: Naughtykolla48