Joka amathaka wei balagenaT shirt එකක් ඇඳලා, Shirt එකකුත් අරගෙන යනවා කෝකටත්. එතනින් අහලා බලලා දෙකෙන් එකක් කරනවා. කෝට් එකනම් දාන්නේ නෑ. ගෝනි බිල්ලා වගේ
මන් කොහොමත් ඉරි කොටු අඳින්නේ නෑ. හැබැයි තද පාට ඇඳුම් තමයි ඔක්කොම ඇත්තේ. ලා පාට එකක් ගන්න වෙනවා එහෙමනම්අවුලක් නෑ ඉරි කොටු නැති ලා පාට එකක් ඇන්දම හරි
Habai oya studio walath shirt tie thiyenawaT shirt එකක් ඇඳලා, Shirt එකකුත් අරගෙන යනවා කෝකටත්. එතනින් අහලා බලලා දෙකෙන් එකක් කරනවා. කෝට් එකනම් දාන්නේ නෑ. ගෝනි බිල්ලා වගේ
ok, Thanks machanපුළුවන්. මගේ NIC, foreign id cards, foregin driving licence, lk driving licence ඔක්කොම තියෙන්නේ T shirt අන්දන් ගහපු ෆෝටස් තමයි.
Passport එකේ සූදු shirt එකක් අඬන් ඉන්නේ. කෝට් නෑ
------ Post added on Jan 24, 2025 at 8:27 PM
මම ඒ තරමට සරලයි. ඒකත් නැතුව යන්න පුලුවන්නම් හොඳයිJoka amathaka wei balagena
Porn hub Account එකටද ඒ එක ID දුන්නේමගේ තියෙන්නෙ නිකන් මොකුත් අඳින්නේ නැතුව ගත්තු එකක්.![]()
ශර්ට් ටයි කෝට් ඇඳලා මගේ පෙනුම අවුල් මොල් ගහක් ගිල්ලා වගේ. නැත්තන් ස්ටුඩියෝ එකෙන් ගන්න ඔනේ නෑ ගෙදරින් අඳගෙන යන්න පුළුවන්නේHabai oya studio walath shirt tie thiyenawa
Saralai nam shirt aran yannath hadanne moko Lolමම ඒ තරමට සරලයි. ඒකත් නැතුව යන්න පුලුවන්නම් හොඳයි
t shirt eken ba kiwwoth ehemaSaralai nam shirt aran yannath hadanne moko Lol
Standard ekak thiyenawada danne nane. government eva apita one one widihata karanna bane. ekai kokatath shirt ekakuth aran yanna hithuweUmbe da id eka unge da
Hari hari kokatath aran palayankoStandard ekak thiyenawada danne nane. government eva apita one one widihata karanna bane. ekai kokatath shirt ekakuth aran yanna hithuwe
පිළිවෙල කියන්නෙ ටයි කෝට් දාන එක නෙමෙයි බන්. අනවශ්‍ය විදිහට ටයි කෝට් දාන එක හෙනම අඩු කුලේ වැඩක්.තැනකට දෙන්න පුලුවන් වෙන්න පිලිවෙලකට ෆොටෝ එකක් ගනින්. උබට කියනවා නෙමෙයි ලංකාවේ උන් කොච්චර සල්ලි තිබ්බත් පිලිවෙලකට අඳින්න පලදින්න පිනක් නෑ. උන් තැනකට ගියාම ගනන් ගන්නෙ නැත්තෙත් ඔන්න ඔය 1st impression කියන එක නැත්තටම නැති නිසා
නිල හා නිල නොවන තැන් වලට දෙන එකක් නේ . වැදගත් විදියට ගනින්. සමහර වැඩවල් කරගන්න ගියාම අඩුන්කුලේ කියලා ලේබල් ගහයි.T shirt ok ne. ID ekata
ravulath trim karanawa gaanta. කලින් එකේ හම ගහලා වගේ ගත්තේ
------ Post added on Jan 24, 2025 at 7:01 PM