ID.NO CURFEW CASE

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    හෙට ඇදිරිනීතිය දාල නේ ??? ID එකේ විදිහට හෙට තමා එලියට යන්න තිබ්බේ... දැන් ඒ වෙනුවට අද යන්න පුලුවන්ද ?? පාරේ හැමෝම යන්නේ ID එකේ විදිහට ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    ඒක නීතියක් නෙමෙයි කියලා කිව්වා..ඒක දැම්මේ ලේසියටලු




    :eek:එහෙමද ?එතකොට පොලිසියෙන් ඇල්ලුවොත් එහෙම කෙස් දාන්න බැරිද ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,930
    10,138
    113
    ගම මහනුවරයි - Nicaragua
    ID එකේ සින් එක අයින් කරලා ද බන් තියෙන්නේ? වාහනේ යන්න බැරිද ?

    na eka thiyenawa... nikarune minissu hamoma eka para awilla pirena eka adu karanna dala thiyenne... ada gihin waren nathnam 4 wenida sureuth nane...

    ahuwoth kiyapan id eke hatiyata heta yanna thiyenne heta bari nisa awe kiyala... :yes: awulak wenne na
     
    • Dislike
    Reactions: Sonik Sonik

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    na eka thiyenawa... nikarune minissu hamoma eka para awilla pirena eka adu karanna dala thiyenne... ada gihin waren nathnam 4 wenida sureuth nane...

    ahuwoth kiyapan id eke hatiyata heta yanna thiyenne heta bari nisa awe kiyala... :yes: awulak wenne na






    මම කලින් පොලිස් ස්ථානදිපතිගේ ජීප් එකට මට්ටු උනා බන් පන්සලට දානේ අරන් ගිහින්. ඊලග පාර දවස් 14කට කන්දකාඩු යවනවා කිවා අහු උනොත්. එකයි බය :nerd:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,930
    10,138
    113
    ගම මහනුවරයි - Nicaragua
    මම කලින් පොලිස් ස්ථානදිපතිගේ ජීප් එකට මට්ටු උනා බන් පන්සලට දානේ අරන් ගිහින්. ඊලග පාර දවස් 14කට කන්දකාඩු යවනවා කිවා අහු උනොත්. එකයි බය :nerd:

    e itin curfew thiyena welawe wenna athi... madya prakashaka kiwwa eka neethiyak nemei kiyala :yes:
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,668
    2
    3,695
    113
    Earth
    ID Case එක නීතියක් නෙවෙයි ලූ. මාත් එලියට ගියා.​
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,441
    12,958
    113
    38
    මම මේ ගැන අවුලෙන් හිටියේ දැන ගත්ත එක හොදයි
     

    wapw

    Well-known member
  • May 21, 2007
    657
    348
    63
    Yakkala, Ranala.
    නිරෝධායන නීති වෙනයි. ඇඳිරි නීතිය පවත්වන වෙලාවෙ වෛද්‍ය ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ආහාර සොයා ගැනීම සඳහා හැරුණුකොට වෙනත් කරුණු වලට මඟට බහින එක වැරදියි.

    ඇඳිරි නීතිය නොපවතින කාලයේ එක එක සංකල්ප නිර්ණායක දාල ගමන් බිමන් සීමා කරන්න, වළක්වන්න රජයටවත්, පොලිසියටවත් කිසිදු නීතිමය බලයක් නැහැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,153
    32,848
    113
    නීතියක් නෙමේ උපදෙසක් කියල කීව නේද සඳුදා itn 7:00 news වලට?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒක අදට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    හෙට ඉදන් දිගටම දාලන්නේ ඒක නිසා අවශය දෙයක් තියෙනවානම් දැන් ගිහින් අරගෙන් වරෙන්..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පරිස්සම් වෙයව් . කාටවත් බයේ නෙවේ. තමන්ගේ, තමන්ගේ පවුලේ, හිතවතුන් ගැන හිතල . හදිසිම දෙයක් නෙවෙයි නම් ගෙදරටම වෙලා හිටු.

    පාරේදී හම්බෙන එවුන් කොහේ ගිහින්, මොනවා කරලා එනවද කවුද බන් දන්නේ.

    තියෙන එක දෙයක් කාල වතුර ටිකක් හරි බීල ගෙවල් වල හිටපියව්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,473
    12,757
    113
    Piliyandala
    Man adath giya ban, Kisi aulak naha. minissu elawalu ganna hitiya tika denak. Police dennek hitiya town ekatama wage check kare nam natha
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    ID Case එක නීතියක් නෙවෙයි ලූ. මාත් එලියට ගියා.​




    ගියා බන්. මුළු මධ්‍යම පලාතම නුවරද කොහෙද හිටියේ මම හිතන්නේ :eek:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    නිරෝධායන නීති වෙනයි. ඇඳිරි නීතිය පවත්වන වෙලාවෙ වෛද්‍ය ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ආහාර සොයා ගැනීම සඳහා හැරුණුකොට වෙනත් කරුණු වලට මඟට බහින එක වැරදියි.

    ඇඳිරි නීතිය නොපවතින කාලයේ එක එක සංකල්ප නිර්ණායක දාල ගමන් බිමන් සීමා කරන්න, වළක්වන්න රජයටවත්, පොලිසියටවත් කිසිදු නීතිමය බලයක් නැහැ.




    සිරාවට එහෙම සින් එකක් තියෙනවද බන් ?:confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    නීතියක් නෙමේ උපදෙසක් කියල කීව නේද සඳුදා itn 7:00 news වලට?


    අපේ පැත්තේ කියන ගියේ එලියට බැහැලා අහුවෙන්න එපා කියලා වගේ නිකන් පොලිසියෙන් :lol: