අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    machan idamak araganna kiyala baluwe..ekak hamba una..mata tiyena aula kohomada salli gewanne kiyala..salli gewana kota safema widiya mokakda...cash dennath bayayine ban bank eken aran ..bank transfer wage puluwanda karanna loku ganak...danna un help ekak diyanko
     
    • Like
    Reactions: Mr.Sawyer and D_Mad

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Bank Draft

    or

    online transfer එකකට Buyer ව Agree කරගනින් SMS alert, online banking එහෙම ඇතිනෙ Buyer ට

    online transfer කරනවනම් ඒ ගානට limit ඉල්ලගනින් Bnak call කරල. ඉස්සෙල්ල පොඩි ගානක් දාල Buyer ට එනවද කියල confirm කරගනින්
    දෙන්නගෙම transfer Account, eka Bank එකකින් set කරන්න

    එහෙම නැත්නම් Bank ගිහින් Buyerගෙ Account ට Deposit කරපන්
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Bank ekata gihin kiyanna
    mata mechchara gaanaka Cheque ekak daala denna
    ahawalaage namata kiyala

    ethakota bank eken cheque ekak print karala denawa
    100/= 150/= da wage chj karanawa
    (mama mee wedee kalee Sampath Bank eken wahana ganudenuwakata)

    wedee suddai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Branch ekata gihin account eken account ekata tarnsfer karanna.ewelema transfer eka complete karagena books update karaganna
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඉඩම් අයිතිකාරයට කියන්න එයාගෙ බෑන්ක් එකට හරි, උඹේ බෑන්ක් එකට හරි එන්න කියල. ඇතුලෙදි සල්ලි දීල ඉවර කරගන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබේ බෑන්ක් එකෙන් බෑන්ක් draft එකක් ගන්න, ඊට පස්සේ එක උගේ බෑන්ක් එකේදී සයින් කරන්න දාගන්න. බෑන්ක් එකේ උන් ඉඩම ලියන්න කලින් draft එක චෙක් කරලා ඔක්කොම කරලා දෙනවා.
     
    • Like
    Reactions: kinkon

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    Bank draft akakin gewanna. draft eka aragena eke wistara lawyerta denna. a wistara eyata ona wenawa deed ekata danna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Bank ekata gihin kiyanna
    mata mechchara gaanaka Cheque ekak daala denna
    ahawalaage namata kiyala

    ethakota bank eken cheque ekak print karala denawa
    100/= 150/= da wage chj karanawa
    (mama mee wedee kalee Sampath Bank eken wahana ganudenuwakata)

    wedee suddai
    උබේ බෑන්ක් එකෙන් බෑන්ක් draft එකක් ගන්න, ඊට පස්සේ එක උගේ බෑන්ක් එකේදී සයින් කරන්න දාගන්න. බෑන්ක් එකේ උන් ඉඩම ලියන්න කලින් draft එක චෙක් කරලා ඔක්කොම කරලා දෙනවා.

    මේක තමයි ලේසිම සහ සේෆ්ම
    සමහර බැංකු වල ඕකට පේ ඕඩර් කියලාත් කියනවා

    කෙලින්ම චෙක් එක දෙන්නෙ නමටමයි, NIC එකත් දානවද මන්දා, වෙන කාටවත් ඒක කෑශ් කරන්න බැහැ, කවුරු හරි බෙල්ලට පිහියක් තියලා ඕක අරන් ගියත් වැඩක් නැහැ ඒක නිසා. ඕක හරියට බැංකුවෙන් දෙන චෙක් එකක් වගේ, ගන්න එකාටත් බය වෙන්න දෙයක් නැහැ චෙක් රිජෙක්ට් වෙයිද අරවද මේවද කියලා
     

    cgayan

    Member
    Oct 1, 2020
    6
    1
    3
    Seller trusted nam online banking facility eka use karannath puluwan. Land sale company ekakin land ekak buy karaddi mama use kare e method eka but transfer limit eka check karaganna ona ape bank eke and depositing bank ekath same bank eke una nisa loku restriction ekak une na. bank is commercial. only thing depositor's account eka register karanna kiyala request karanna witarai thiyenne before transaction. ekath online banking app ekenma karanna puluwan.