Idamak/geyak soyami

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    දිවයිනේ ඔ්නෑම පළාතකින්.. ගෙවීමේ ක්‍රමයට මිල දී ගැනීමට හෝ දිගුකාලීන බද්දට අක්කරයක පමණ, කුඩා නිවසක් සහිත ඉඩමක් සොයමි.
    (විදුලිය සහ 4G internet signal/Adsl තිබිය යුතු ය, ගොවිතැනට සුදුසු විය යුතු ය).