kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    එලකිරි සෙට් එක මට මේ ඉඩම විකුන ගන්න හෙල්ප් කරන්න​.බනින්න එපා ඕන්.කරදර ගොඩක ඉන්නේ.ඉඩම ගැන විස්තර පහල දාන්නම්.දන්න අයට කියල ඉක්මනට වැඩේ සෙට් කරන්න​.වැඩෙ කරන කෙනාට හොද ගානක් දෙනව​.මගේ නම් බර් එක 071 9288853

    The Land is 48 Perches
    Colombo Distric situated at Moratuwa(Puwakaraba)
    1.5km to Moratuwa and Idibedda Bus Road
    4 k.m to Piliyandala town
    Near the (HNB,NSB,People's Bank,Sampath Bank) and Puwakaraba Agency.
    Rs 48,000,000

    ඉක්මන් එකෙත් දැන්ම. http://ikman.lk/en/ad/land-in-moratuwa-puwakaraba-for-rent-colombo

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya rent ekata kiyala daala thiyenne ikman eke. For sale kiyala daanna.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අඩෝ උබ පුවක් අරබෙද.. මමත් පුවක් අරබේ..
    පර්චස් එකක් ලක්ශ 10ක්නේ බන් දාලා තියෙන්නේ? අනික හිස් ඉඩමක්නේ? ගාන වැඩියි බන්..

    ශ්‍රී ප්‍රේමරතන පාරට මායිම් වෙන්න කොටසක් දෙන්න පුලුවන්ද?
    ජෝක් නෙවෙයි හරි ගානකට ආවොත් කොටසක් ගන්නවා. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    bump. moratuwen perch ekakata 1m wadiy wage nadda mcn

    රාවතාවත්ත ගාලු පාරේ පර්ච් එකක් ලක්ශ 15-20 ,
    සොයිසා පාරේ ලක්ශ 10-15 ,
    ශ්‍රී ප්‍රේමරතන මාවතේ ලක්ශ 5-10. :yes:
     

    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    අඩෝ උබ පුවක් අරබෙද.. මමත් පුවක් අරබේ..
    පර්චස් එකක් ලක්ශ 10ක්නේ බන් දාලා තියෙන්නේ? අනික හිස් ඉඩමක්නේ? ගාන වැඩියි බන්..

    ශ්‍රී ප්‍රේමරතන පාරට මායිම් වෙන්න කොටසක් දෙන්න පුලුවන්ද?
    ජෝක් නෙවෙයි හරි ගානකට ආවොත් කොටසක් ගන්නවා. :yes:

    koti 5ta illalath giya awrudde dunne naha bn.dan vikunaganna hadisi.