CATZ collection
මේක නම් අවුලක් නැහැ වගේ...තේරුම මොකක්ද බන් එතකොට...


ගෑනු ඇදුම් [women's wear] වලට හරියන බ්රෑන්ඩ් name idea ටිකක් කියහල්ලකො...company එකේ ප්රොජෙක්ට් එකක් මගෙ ඔලුවේ ගහල දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ![]()

how " ජංගි සුදා "මේ Jewellery Shop එකකට දාන නමක්නෙ යකෝ![]()


මං දන්නෑ බං නිකමට කිවුවේ පුසියන්ගේ කලෙක්ෂන් එක වගේ නමක් වැඩි හොදට තීෆ් කියලා ඉදිරියට දාන්න![]()
![]()


how " ජංගි සුදා "
"jungeez" hoda nadda? ona nam eka anith patta gahala"Ganjeez" wage gannath puluwan.
රෙවෙනව මේක ගොඩ දා ගන්න බැරි උනොත්.