Idea_ටිකක්_කියහන්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේක නම් අවුලක් නැහැ වගේ...තේරුම මොකක්ද බන් එතකොට...

    මං දන්නෑ බං නිකමට කිවුවේ පුසියන්ගේ කලෙක්ෂන් එක වගේ නමක් වැඩි හොදට තීෆ් කියලා ඉදිරියට දාන්න:P :lol::lol:
     
    • Like
    Reactions: MarshMello

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ගෑනු ඇදුම් [women's wear] වලට හරියන බ්‍රෑන්ඩ් name idea ටිකක් කියහල්ලකො...company එකේ ප්‍රොජෙක්ට් එකක් මගෙ ඔලුවේ ගහල දැන් රෙද්දෙ රෙවිල ඉන්නෙ :(:(

    :):) how " ජංගි සුදා "
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ Jewellery Shop එකකට දාන නමක්නෙ යකෝ :baffled:

    එහෙනම් ඌ ඇදුම් කඩයක් නැතිව ජුවලරි සොප් එකක් දාන්න කියමු ඒක මරැ බං කෙල්ලන්ගේ අතවල් අල්ල අල්ලා මුදු දාන්න වලලු දාන්න පුළුවන් එහා පැත්තෙන් piercing දැම්මොත් මරේ මරු:P:P:love:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    :):) how " ජංගි සුදා "

    "jungeez" hoda nadda? ona nam eka anith patta gahala"Ganjeez" wage gannath puluwan.

    මේක ජංගි බ්‍රෑන්ඩ් එකක් නෙවෙයිනෙ බන් :baffled: රෙවෙනව මේක ගොඩ දා ගන්න බැරි උනොත්.
     
    Last edited: