මම Plan කරන් ඉන්නවා 2016 ජනවාරි Communication එකක් Open කරන්න. මම දැනට Mini Food City එකක් කරගෙන යනවා.
මේ ටික තියෙනවා
තව Laminating Machine ගන්න හිතාගෙන ඉන්නේ.
එලකිරිවාසින්ට දෙන්න පුලුවන් අලුත් Ideas මොනවද ?

මේ ටික තියෙනවා
- Photocopy Machine
- Printer (http://elakiri.com/forum/showthread.php?t=1710122) එලකිරිවාසින්ගේ පිහිටෙන් මම ගත්තා Epson L 130 Printer එකක්.
- Ezcash, Dialog and Mobitel Reload, Phone Card
තව Laminating Machine ගන්න හිතාගෙන ඉන්නේ.
එලකිරිවාසින්ට දෙන්න පුලුවන් අලුත් Ideas මොනවද ?