idhapu ekama kella

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;14122024 said:
    ඕ මූනම් මොකෙක්ද මන්දා. අපි මේ යකා එලකිරියට නාවහම කොහොමද හොයලා බලන්නේ. අය්යේ උඹ ආවද මොකද කරදරයක්ද දැන් තාත්තා කෙනෙක් නිස වැඩ වැඩි ඇටි නේද කියලා අපි බලනවා. මටනම් හරි කණගාටුයි මේ ඔටුවගේ ක්‍රියාකලාපය ගැන
    :no::no::no:
    :cool: ෆන් එකට කොල්ලා උබෙ හිතෙ දුකක් තියෙනවා නම් ලෙ පිරිසිදු උනාම එක නැති වෙලා
    යයි එකයි මෙ අපි කරන්නෙ:cool::cool::cool::)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පඩේ දැන් ගිහිල්ල ඉවරනෙ බන්..ආය ආලය කරපන්!:lol:

    ඒකි එක පඩයක් අරිනවානම් මට පඩ වල වර්ගයක් අරින්න පුලුවන්. මම පෙන්නන් නම් මම කවුද කියලා :growl::growl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නරියා මිදි තිත්තයි කිවුවාලු:lol::lol::lol:

    අනේ මේ. මට ඔය කෙල්ල තිත්තත් නෑ පැණි රසත් නෑ.. මම ලෙව කාලත් නෑ:lol::lol::lol:

    මොනවා කරන්නද සහො මම හිතලා කියනවා නෙමෙ මෙවා දකිනකොට ලියවෙනවා:(:lol:

    වෙන මුකුත් නැතෑ:frown::frown:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,466
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කට්ටා;14122037 said:
    ඒකි එක පඩයක් අරිනවානම් මට පඩ වල වර්ගයක් අරින්න පුලුවන්. මම පෙන්නන් නම් මම කවුද කියලා :growl::growl:
    අනේ මන්ද උබට මොන වගේ දැනමුතුකමක් දෙන්නද කියල!:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා කරන්නද සහො මම හිතලා කියනවා නෙමෙ මෙවා දකිනකොට ලියවෙනවා:(:lol:
    :nerd: එහෙම කියලා හරි යනවද මනුස්සයො..
    දැං ලොකු මෙම්බර් කෙනෙක් නේද මේකෙ.. වැඩිහිටියෙක් වශයෙං උඹට දෙයක් කියන්නම බැරිද මේ සිද්ධියට ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කට්ටා;14122024 said:
    ඕ මූනම් මොකෙක්ද මන්දා. අපි මේ යකා එලකිරියට නාවහම කොහොමද හොයලා බලන්නේ. අය්යේ උඹ ආවද මොකද කරදරයක්ද දැන් තාත්තා කෙනෙක් නිස වැඩ වැඩි ඇටි නේද කියලා අපි බලනවා. මටනම් හරි කණගාටුයි මේ ඔටුවගේ ක්‍රියාකලාපය ගැන
    :no::no::no:
    ඕකට කථා කරනවට වඩා හොදයි... ඔක්කොම තරහා අමතක කරලා අර කෙල්ලට කථා කරපං.. :lol:
    මේක හරි නොගියත් අඩු ගානෙ ඒක හරි යයි :yes::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මම කට්ටා;14122031 said:
    වෙස කෙල්ලෝ. දැන් මට කෙල්ලන්ගේ හත් මුදු පරම් පරාවම මතක් කරන්න පුලුවන්.............. මම ඒකිට කැමති නෑ.. වේස කෙල්ලෝ:growl::growl::growl:
    හිතේ ආදරේ තියන හින්දයි උඹ බනින්නේ ඒකිට.ආදරේ නැත්නම් උඹට බනින්න උවමනාවක් වෙන්නේ නැහැ.වරදින්න හරි සිරාවටම කෙල්ලට ට්‍රයි කරපන් සෙට් උනේ නැත්නම් මුදේ එක මළුවද ඉන්නේ කියල වෙන එකකට බැහැපන්.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :cool: ෆන් එකට කොල්ලා උබෙ හිතෙ දුකක් තියෙනවා නම් ලෙ පිරිසිදු උනාම එක නැති වෙලා
    යයි එකයි මෙ අපි කරන්නෙ:cool::cool::cool::)

    සහතික ඇත්ත අද රෑට නිද ගෙන හෙට උදේට නැගිට්ටම ඔක්කොම හරි. මම ත් නිකන් බන් අය්යෙ කිව්වේ ගනන් ගන්න එපා;););)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :lol:ඌ බීලද:eek:
    ඔවා නම් ඔහොම තමයි :dull:

    :shocked::shocked::shocked:මම නම් මුකුත් බිව්වේ නෑ..

    අර කවුද එක ගමනක් පැනඩෝල් විස්සක් බිව්වා නේ එලකිරි එකේ. දැන් උට නිකන්වත් එලකිරි එක මත ක නැද්ද දන්නෑ
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :cool: ෆන් එකට කොල්ලා උබෙ හිතෙ දුකක් තියෙනවා නම් ලෙ පිරිසිදු උනාම එක නැති වෙලා
    යයි එකයි මෙ අපි කරන්නෙ:cool::cool::cool::)
    මුගෙන් උපදෙස් ගනන්වට වඩා හොඳයි බඩ යන්ඩ බේත් බිලා පු**ට පොරෝප්පයක් ගහගන්න එක. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්ද උබට මොන වගේ දැනමුතුකමක් දෙන්නද කියල!:lol:

    :lol::lol::lol::lol::lol:ගණන් ගන්න එපා බන් කෙල්ලෝ නිසා සැලෙන්න එපා ෆන් එකේ ඉඳපන්:D:D:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි_කොල්ලා;14122069 said:
    මුගෙන් උපදෙස් ගනන්වට වඩා හොඳයි බඩ යන්ඩ බේත් බිලා පු**ට පොරෝප්පයක් ගහගන්න එක. :D
    :lol::shocked:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :nerd: එහෙම කියලා හරි යනවද මනුස්සයො..
    දැං ලොකු මෙම්බර් කෙනෙක් නේද මේකෙ.. වැඩිහිටියෙක් වශයෙං උඹට දෙයක් කියන්නම බැරිද මේ සිද්ධියට ? :eek:

    ඒක තමා ගොං ඔටුවා. මුකුත්ම කියන්න තිබ්බේ නැද්ද?:growl::growl::growl::growl:;)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕකට කථා කරනවට වඩා හොදයි... ඔක්කොම තරහා අමතක කරලා අර කෙල්ලට කථා කරපං.. :lol:
    මේක හරි නොගියත් අඩු ගානෙ ඒක හරි යයි :yes::lol:

    :lol::lol::lol:අය්යෝ සල්ලි. අන්න කතාව:lol::lol::lol:
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    මම කට්ටා;14121904 said:
    ඒ සුත්ති මාව එක දවසක් ගණන් ගත්තේ නෑ. මම කතා කරන්න ගියහම වෙන් උන් ටිකක් ලොකු කරගෙන උන් එක්ක කතා කර කර හිටියා

    ado e kiyanne eki umbata crush.umbata loku eka deela thiyenne umbata ekiwa wadiya onne karawanna.umba psycholgy danne na ne karumeta.umabath hitapan ganan ganne nathuwa tika dawasak.eeta passe balapan ekima aye katha karai :)