idhapu ekama kella

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එකි උබට ලව්..:)

    අනේ ඒකිගේ රෙද්දේ ලව් මම කියන්නෑ.

    :lol:එහෙනම් ඉතින් අඩන්නේ නැතුව ඉදපන්:D

    අපෝ මම අඬන්නේ නෑ. මට පොඩ්ඩක් මොකද්ද වගේ ඒකයි මම බනින්නේ. දැන් ඒකිව සෙට් වුනා බන ගෙදරකදී තබේකට ගැහුවේ නෑ:lol::lol:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Kaneru.jpg
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වෙන එකක් හොයාගනින් එහෙනම්!:eek:

    කොහෙද ඉතින් එහෙම සෙට් වෙන්නෙත් නෑනේ බන්. ඒකනේ හිටපු එකම ගැණු යාලුවා කිව්වේ
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    මම කට්ටා;14121971 said:
    අනේ ඒකිගේ රෙද්දේ ලව් මම කියන්නෑ.

    අපෝ මම අඬන්නේ නෑ. මට පොඩ්ඩක් මොකද්ද වගේ ඒකයි මම බනින්නේ. දැන් ඒකිව සෙට් වුනා බන ගෙදරකදී තබේකට ගැහුවේ නෑ:lol::lol:
    දැන් මේ ත්‍රෙඩ් දාගෙන කරන්නෙ හිනා වෙන එකද ? :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :( පව් උබ උබව ගැනු පඩෙකට ගනන් ගන්නෙ නැහැ නෙහ් ලිදෙ පැනපන් බන් ඔහොම ජිවත් වෙලා වැඩක් නැහැ:(

    ඒ අහවල් සුත්තටද මම ලිඳේ පනින්නේ. පඩ කෙල්ලෝ ඕකුන් නැති තරමට හොඳා:growl::growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( පව් උබ උබව ගැනු පඩෙකට ගනන් ගන්නෙ නැහැ නෙහ් ලිදෙ පැනපන් බන් ඔහොම ජිවත් වෙලා වැඩක් නැහැ:(
    මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....
    ඔයා අර අක්ක ලග ඉන්න බලු පැටියෙක්ගෙ මයිලක් ගානටවත් මේ අසරණයව මායිම් කලේ නෑ නෙහ්...:eek:
    දුකයි මට උඹ මගේ යාළුවෙක් වීම ගැන.....:(
    දැං වත් හැදියං සහෝ.. ලෝක විනාසෙත් ලග එනවා නේද :nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් මේ ත්‍රෙඩ් දාගෙන කරන්නෙ හිනා වෙන එකද ? :(

    ඇත්තම කිවොත් මම දැන් කරන්නේ ඒ කෙල්ලට බැනලා මගේ හිතේ තියන තරහව පිට කරන එක. :growl::growl:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උඹ කොච්චර නැහැ කිව්වත් යටි හිතේ උඹට නොදැනුවත්වම හරි ඒ කෙල්ල ගැන ආසාවක් ඇති මචන්.එකයි ඔය උඹට එ කෙල්ලව දකිද්දී අව්ල් යන්නේ...මම හිතන්නේ එහෙමයි අනේ මන්ද උඹ නැහැ කියනවනම්..මොන උනත් ඔය නිකන් ට්‍රයි පාරක් දාල බලපන්.එළකිරි එකේ කට්ටිය ඉන්නවා ඕවටම දක්ෂයෝ අන්න එයාලගෙන් උපදෙසක් ගනින්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම කට්ටා;14121993 said:
    ඒ අහවල් සුත්තටද මම ලිඳේ පනින්නේ. පඩ කෙල්ලෝ ඕකුන් නැති තරමට හොඳා:growl::growl::growl:

    නරියා මිදි තිත්තයි කිවුවාලු:lol::lol::lol:

    මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....
    ඔයා අර අක්ක ලග ඉන්න බලු පැටියෙක්ගෙ මයිලක් ගානටවත් මේ අසරණයව මායිම් කලේ නෑ නෙහ්...:eek:
    දුකයි මට උඹ මගේ යාළුවෙක් වීම ගැන.....:(
    දැං වත් හැදියං සහෝ.. ලෝක විනාසෙත් ලග එනවා නේද :nerd:

    මොනවා කරන්නද සහො මම හිතලා කියනවා නෙමෙ මෙවා දකිනකොට ලියවෙනවා:(:lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....
    ඔයා අර අක්ක ලග ඉන්න බලු පැටියෙක්ගෙ මයිලක් ගානටවත් මේ අසරණයව මායිම් කලේ නෑ නෙහ්...:eek:
    දුකයි මට උඹ මගේ යාළුවෙක් වීම ගැන.....:(
    දැං වත් හැදියං සහෝ.. ලෝක විනාසෙත් ලග එනවා නේද :nerd:

    ඕ මූනම් මොකෙක්ද මන්දා. අපි මේ යකා එලකිරියට නාවහම කොහොමද හොයලා බලන්නේ. අය්යේ උඹ ආවද මොකද කරදරයක්ද දැන් තාත්තා කෙනෙක් නිස වැඩ වැඩි ඇටි නේද කියලා අපි බලනවා. මටනම් හරි කණගාටුයි මේ ඔටුවගේ ක්‍රියාකලාපය ගැන
    :no::no::no:
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    මම කට්ටා;14122007 said:
    ඇත්තම කිවොත් මම දැන් කරන්නේ ඒ කෙල්ලට බැනලා මගේ හිතේ තියන තරහව පිට කරන එක. :growl::growl:
    :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි_කොල්ලා;14122009 said:
    උඹ කොච්චර නැහැ කිව්වත් යටි හිතේ උඹට නොදැනුවත්වම හරි ඒ කෙල්ල ගැන ආසාවක් ඇති මචන්.එකයි ඔය උඹට එ කෙල්ලව දකිද්දී අව්ල් යන්නේ...මම හිතන්නේ එහෙමයි අනේ මන්ද උඹ නැහැ කියනවනම්..මොන උනත් ඔය නිකන් ට්‍රයි පාරක් දාල බලපන්.එළකිරි එකේ කට්ටිය ඉන්නවා ඕවටම දක්ෂයෝ අන්න එයාලගෙන් උපදෙසක් ගනින්.

    වෙස කෙල්ලෝ. දැන් මට කෙල්ලන්ගේ හත් මුදු පරම් පරාවම මතක් කරන්න පුලුවන්.............. මම ඒකිට කැමති නෑ.. වේස කෙල්ලෝ:growl::growl::growl: