Idiri sathi 2-3 ඉතා_භයානකයි

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය වීඩියෝ එක කවදා දාපු එකක්ද? කවදා ඉදන් සති දෙකක්ද? පැහැදිලිව කියපන්?

    මේ ප්‍රකාශය හැමදාටම වලංගුයි , ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,691
    113
    හස්තිශෛලපුර

    "ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන් "

    ඔය දෙකෙන් ඕනම එකක් ඉලග සති 2කේ වෙන්න පුලුවන්ද? අප්‍රෙල් 14 වෙනකන්? :confused::confused::confused:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    "ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන් "

    ඔය දෙකෙන් ඕනම එකක් ඉලග සති 2කේ වෙන්න පුලුවන්ද? අප්‍රෙල් 14 වෙනකන්? :confused::confused::confused:

    ubata meka joke ekak wage..:confused:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    March 30 - April 4th kaalaye lankawe peak eka enna ida thiyanwa,, kiyana widiyata lokema, ekko reverse wei,, nethnam loku explotion ekak wage loku wedi weemak wnna puluwan,, lankawe den thiyena thathwe hetiyata initial patient lata amatharawa community ekenuth den eka denna hambawenawa,,, oke peak ekakata yanwada, nethnam goda yanwada kiyna eka balaganna puluwath idiri dawas 5-7 kaalaye... api balamu.. Medical staff eketh salakiya yuthu pramanayak den quarantine inne me minissu boru kiyana hinda,,, api balamu.. hope for the best
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata meka joke ekak wage..:confused:

    :yes: ඌට ඕනෙ කොරෝනා මරණ ..වෙන කිසිම එකක් නෙමේ අපේම උන් කොරෝනා හැශිල මැරෙනව දකින්ඩයි ඌට ඕනෙ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,691
    113
    හස්තිශෛලපුර
    ubata meka joke ekak wage..:confused:

    පවිත්‍රානේ බන් මේක ජෝක් එකක් කලේ..

    මම ඇහුවේ, කලින් සතියෙත් ගොමා එකෙන් කීවනේ ඉදිරි සති 2 තීරනාත්මකයි කියලා..

    දැන් කියනවා ඉලග සති 2ක කියලා.. :confused::confused:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පවිත්‍රානේ බන් මේක ජෝක් එකක් කලේ..

    මම ඇහුවේ, කලින් සතියෙත් ගොමා එකෙන් කීවනේ ඉදිරි සති 2 තීරනාත්මකයි කියලා..

    දැන් කියනවා ඉලග සති 2ක කියලා.. :confused::confused:

    mekai bro scene eka,, hithanna udaharanak widiyata corona patient kenek mechchara kalekata hambune nethi gamaka ada ekek hambuna kiyala,,, ethakota hithanna u pahugiya sathi deka athulatha e game gewal 10kata gihilla, Kadawalwala, bank wala gihilla kiyala.. ethakota uwa ledek kiyala aduragaththa dine indan sathi dekak ara u giya then wala ewwo trace karala quarantine thiyanna one,,, onna okai geta wela inna eke wedagathkama thiyenne,, eka eka rata wate karak gahana ganata meka sathi deka deka ehata yanawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,691
    113
    හස්තිශෛලපුර
    mekai bro scene eka,, hithanna udaharanak widiyata corona patient kenek mechchara kalekata hambune nethi gamaka ada ekek hambuna kiyala,,, ethakota hithanna u pahugiya sathi deka athulatha e game gewal 10kata gihilla, Kadawalwala, bank wala gihilla kiyala.. ethakota uwa ledek kiyala aduragaththa dine indan sathi dekak ara u giya then wala ewwo trace karala quarantine thiyanna one,,, onna okai geta wela inna eke wedagathkama thiyenne,, eka eka rata wate karak gahana ganata meka sathi deka deka ehata yanawa

    උබ කියන්නේ රෝගීයෝ හම්බෙන්න හම්බෙන්න සති 2ක 2ක කල් යනව කියලද? එහෙම වෙන්න බෑනේ බන්.. :confused::confused::confused:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබ කියන්නේ රෝගීයෝ හම්බෙන්න හම්බෙන්න සති 2ක 2ක කල් යනව කියලද? එහෙම වෙන්න බෑනේ බන්.. :confused::confused::confused:

    ehema newei mchn,, hithanna rogaya heduna kenek wena aya ekka contact ekak una kiyala,, ethakota e manussyatath hadenna chance ekak thiywnane,, e minihata nehe kiyala kiyanna nam pora 2 weeks yanakal roga lakshana pennane nethi wenna one,, e miniha eka ganan ganne nethuwa samanya widiyata indala uta roge thibunoth uge contacts walata aye meka hadenna ida thiyenawa,, den thawa sathi dekak inna one.. meka jalawak wage yanawa mchn

    anik eka thamai pandamic ekakadi ratak virus free kiyala kiynna anthima rogiya hambela days 28k yanakal thawa kenek hamba novee thiyenna one,, thats the protocol
     
    • Like
    Reactions: Dishta Didin

    "anik eka thamai pandamic ekakadi ratak virus free kiyala kiynna anthima rogiya hambela days 28k yanakal thawa kenek hamba novee thiyenna one,, thats the protocol"

    :cool::cool: අන්තිම රෝගියා හම්බෙනකන් කර්ෆිව් අයින් කරන එකක් නැද්ද? ඉමර්ජන්සි ස්ටෙට් එක අයින් කරන්නෙ නැති වෙයිද මචන්? :confused::confused::love:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    "anik eka thamai pandamic ekakadi ratak virus free kiyala kiynna anthima rogiya hambela days 28k yanakal thawa kenek hamba novee thiyenna one,, thats the protocol"

    :cool::cool: අන්තිම රෝගියා හම්බෙනකන් කර්ෆිව් අයින් කරන එකක් නැද්ද? ඉමර්ජන්සි ස්ටෙට් එක අයින් කරන්නෙ නැති වෙයිද මචන්? :confused::confused::love:

    ne ehemanam nehe,, control ekak thiyanwa kiyla denagathamaa ain karai mchn,, denata 22,000+ innawa quarantine eke,, thawa oya hambuna ganata amatharawa 175k admit karala innawa saka pita...oita amatharawa boru kiya kiya inna kaalakanni tikakuth innawa,, E tika goda giyoth hari,,, Wenna one dewal 80%k karala thiyenne (mama kiyanne lede sambandayen, kema beema gena newei) ithiri 20% minissu athe,, hopefully loku deyak wena ekak nehe bro,, balamu...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,691
    113
    හස්තිශෛලපුර
    ne ehemanam nehe,, control ekak thiyanwa kiyla denagathamaa ain karai mchn,, denata 22,000+ innawa quarantine eke,, thawa oya hambuna ganata amatharawa 175k admit karala innawa saka pita...oita amatharawa boru kiya kiya inna kaalakanni tikakuth innawa,, E tika goda giyoth hari,,, Wenna one dewal 80%k karala thiyenne (mama kiyanne lede sambandayen, kema beema gena newei) ithiri 20% minissu athe,, hopefully loku deyak wena ekak nehe bro,, balamu...

    මචන් පී.සී.ආර් ටෙස්ට් එක ෆෝල්ස් පොසිටිව් වෙන්න පුලුව්න්ද? අර රෝ-තෝමියන් මැච් එකේ හැදිලා හිටපු එකාගෙන් ඒක ස්ප්‍රෙඩ් වෙලා නෑනේ කාටවත්?

    එක්කෝ ලෙඩේ ස්ප්‍රෙඩ් වෙන්නේ නෑ හිතපු තරම්.. නැත්තම් ටෙස්ට් එක ෆොල්ස් පොසිටිව්.. :confused::confused::confused:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන් පී.සී.ආර් ටෙස්ට් එක ෆෝල්ස් පොසිටිව් වෙන්න පුලුව්න්ද? අර රෝ-තෝමියන් මැච් එකේ හැදිලා හිටපු එකාගෙන් ඒක ස්ප්‍රෙඩ් වෙලා නෑනේ කාටවත්?

    එක්කෝ ලෙඩේ ස්ප්‍රෙඩ් වෙන්නේ නෑ හිතපු තරම්.. නැත්තම් ටෙස්ට් එක ෆොල්ස් පොසිටිව්.. :confused::confused::confused:

    you mean false negative, nehe ehemanam wenne nehe,, symptom thiyenawnam positive wenawa mchn.. (onema test ekaka draw backs thiyanwa, PCR for covid 19 ekedi eka salakiya yuthu mattamaka nehe. 100ta dashama ganak, )ehinda baya wenna deyak nehe..