ඔය වීඩියෝ එක කවදා දාපු එකක්ද? කවදා ඉදන් සති දෙකක්ද? පැහැදිලිව කියපන්?
මේ ප්‍රකාශය හැමදාටම වලංගුයි , ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන්
ඔය වීඩියෝ එක කවදා දාපු එකක්ද? කවදා ඉදන් සති දෙකක්ද? පැහැදිලිව කියපන්?
මේ ප්‍රකාශය හැමදාටම වලංගුයි , ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන්



"ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන් "
ඔය දෙකෙන් ඕනම එකක් ඉලග සති 2කේ වෙන්න පුලුවන්ද? අප්‍රෙල් 14 වෙනකන්?

"ලෙඩේ ලූකෙන් තුරන් වෙනකන් හෝ ලංකාවේ 70% විතර ලෙඩේ හැදෙනකන් "
ඔය දෙකෙන් ඕනම එකක් ඉලග සති 2කේ වෙන්න පුලුවන්ද? අප්‍රෙල් 14 වෙනකන්?
ubata meka joke ekak wage..![]()
ඌට ඕනෙ කොරෝනා මරණ ..වෙන කිසිම එකක් නෙමේ අපේම උන් කොරෝනා හැශිල මැරෙනව දකින්ඩයි ඌට ඕනෙ.. ubata meka joke ekak wage..![]()


පවිත්‍රානේ බන් මේක ජෝක් එකක් කලේ..
මම ඇහුවේ, කලින් සතියෙත් ගොමා එකෙන් කීවනේ ඉදිරි සති 2 තීරනාත්මකයි කියලා..
දැන් කියනවා ඉලග සති 2ක කියලා..![]()
mekai bro scene eka,, hithanna udaharanak widiyata corona patient kenek mechchara kalekata hambune nethi gamaka ada ekek hambuna kiyala,,, ethakota hithanna u pahugiya sathi deka athulatha e game gewal 10kata gihilla, Kadawalwala, bank wala gihilla kiyala.. ethakota uwa ledek kiyala aduragaththa dine indan sathi dekak ara u giya then wala ewwo trace karala quarantine thiyanna one,,, onna okai geta wela inna eke wedagathkama thiyenne,, eka eka rata wate karak gahana ganata meka sathi deka deka ehata yanawa



උබ කියන්නේ රෝගීයෝ හම්බෙන්න හම්බෙන්න සති 2ක 2ක කල් යනව කියලද? එහෙම වෙන්න බෑනේ බන්..![]()
ehema newei mchn,, hithanna rogaya heduna kenek wena aya ekka contact ekak una kiyala,, ethakota e manussyatath hadenna chance ekak thiywnane,, e minihata nehe kiyala kiyanna nam pora 2 weeks yanakal roga lakshana pennane nethi wenna one,, e miniha eka ganan ganne nethuwa samanya widiyata indala uta roge thibunoth uge contacts walata aye meka hadenna ida thiyenawa,, den thawa sathi dekak inna one.. meka jalawak wage yanawa mchn
anik eka thamai pandamic ekakadi ratak virus free kiyala kiynna anthima rogiya hambela days 28k yanakal thawa kenek hamba novee thiyenna one,, thats the protocol

අන්තිම රෝගියා හම්බෙනකන් කර්ෆිව් අයින් කරන එකක් නැද්ද? ඉමර්ජන්සි ස්ටෙට් එක අයින් කරන්නෙ නැති වෙයිද මචන්? 


"anik eka thamai pandamic ekakadi ratak virus free kiyala kiynna anthima rogiya hambela days 28k yanakal thawa kenek hamba novee thiyenna one,, thats the protocol"
අන්තිම රෝගියා හම්බෙනකන් කර්ෆිව් අයින් කරන එකක් නැද්ද? ඉමර්ජන්සි ස්ටෙට් එක අයින් කරන්නෙ නැති වෙයිද මචන්?
![]()
ne ehemanam nehe,, control ekak thiyanwa kiyla denagathamaa ain karai mchn,, denata 22,000+ innawa quarantine eke,, thawa oya hambuna ganata amatharawa 175k admit karala innawa saka pita...oita amatharawa boru kiya kiya inna kaalakanni tikakuth innawa,, E tika goda giyoth hari,,, Wenna one dewal 80%k karala thiyenne (mama kiyanne lede sambandayen, kema beema gena newei) ithiri 20% minissu athe,, hopefully loku deyak wena ekak nehe bro,, balamu...



මචන් පී.සී.ආර් ටෙස්ට් එක ෆෝල්ස් පොසිටිව් වෙන්න පුලුව්න්ද? අර රෝ-තෝමියන් මැච් එකේ හැදිලා හිටපු එකාගෙන් ඒක ස්ප්‍රෙඩ් වෙලා නෑනේ කාටවත්?
එක්කෝ ලෙඩේ ස්ප්‍රෙඩ් වෙන්නේ නෑ හිතපු තරම්.. නැත්තම් ටෙස්ට් එක ෆොල්ස් පොසිටිව්..![]()