බං මගේ රථයේ (2009 demio) idle issue එකක් තියනවා
D එකට දාල නවත්තගෙන ඉන්න කොට idle එක fluctuate වෙනවා සමහර වෙලාවට. idle බැස්සම දෙදරන්න ගන්නවා
එන්ජින් එකේ hesitation එකකුත් තියනවා. accelerator එක පැගුවට ටිකක් වෙලා ගිහින් තමයි යන්න පටන් ගන්නේ
එන්ජින් එකේ පවර් එකත් මදි වගේ දැන්, තෙලුත් පිච්චෙනවා වැඩි
MAF එකත් clean කල මම.හරි ගියේ නෑ. එන්ජින් ලයිට් එක පත්තු වෙන්නේ නෑ
ටික කාලෙකට කලින් tuneup එක කළා company දාල. උන් අලුත් iridium plug එහෙම දාල මගේ දත් ටික ගැලෙව්වා.
දැන් මේ කේස් එක. අන්තර්ජාලයේ හෙව්වම හුගක් උන් කියන්නේ vacuum leak එකක් උනාමත් මේ ලක්ෂණ එනවා කියල
vacuum leak බලව ගන්නේ කොහොමද? ගරාජ් එකට ගිහින් උට කියන්න ද vacuum leak ද කියල බලන්න කියල? (හරියට දොතර ගාවට ගිහින් බෙහෙත් ටික කියල, ඒවා ලියව ගන්නවා වගේ)