IDM එකෙන් ටොරන්ට් බන අය හෙල්ප් එකක් ඔනෙ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    IDM එකෙන් ටොරන්ට් බන අය හෙල්ප් එකක් ඔනෙ

    මච්න්ල IDM එකෙන් බද්දි කරන්ට් ගියොත් DOWNLOAD එක අවුල් යන වද? රිසියුම් කරන් නත් පුලුවන්ද බන් හෙල්ප්:yes::yes::yes::)
     

    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    remote sever eka support karanawanam kisi awlak narthuwa puluwan. file hosting site ekakin nam down kare refresh dwonload address dela aluth karaganna down link eka. corrupt wenna thiyena ida godaaaaaaaak adu....
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    IDM විතරක් නෙවි ඒක ඔනේම download manager එකකට පොදුයි. download manager එකෙන් pause හෝ stop කරාම අවුලක් නෑ. ලයිට් ගිහින් හෝ වෙන හේතුවක් හින්දා computer එක එකපාරටම off උනොත් හරි net connection එක disconnect උනොත් ඒ file එක හුගක් වෙලවට currupt වෙනවා.

    download manager එකෙන් pause හෝ stop කරාම resume කරන්න පුලුවන් වෙන්නේ අදාල download එක resume capable එකක් නම් විතරයි.