IDM එකෙන් Torrent Direct ඩවුන්ලෝඩ් කරන සයිට්

heartlander

Member
Sep 15, 2013
113
3
0
IDM එකෙන් Torrent Direct ඩවුන්ලෝඩ් කරන සයිට්

මචන්ලා අනේ මේ උඹලා දන්නවද 2GB වගේ සයිස් එකක Torrent ෆයිල්ස් IDM එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට්.file stream,zbigz,btcloud­,furk.net,zzlbox,box­opus මේවට අමතරව දන්නවා නම් අනේ කියහල්ලා.මගේ ෆයිල් ස්ට්‍රීම් අකවුන්ට් එකේ 1GB වලට වඩා ෆයිල්ස් දානා බෑ.Furk.net එකට දාන්න පුළුවන්.ඒත් දන් ෆර්ක් එකෙන් speed limit කරලා බන්.උඹලා දන්නා සයිට් තියේ නම් දාපල්ලා.
 
Last edited: