IDM එකේ ඩිප්ලෝමා එක.? ? ?
යාලුවනේ කවුරු හරි ඉන්නවද IDM එකේ ඩිප්ලෝමා එකක් කරපු. HND එක නම් වඩා හොදයි.
මේකයි සීන් කෝන් එක.මගෙ යාලුවෙක් කරලා Diploma එකක් IDM එකේ 1997. යාලුවා කිව්වට 35ක් විතර ඇති පොරට.ඉතින් පොරගේ ඒ සහතිකය නැති වෙලා.ගිහින් ඇහුවාම කියනවලු 1997 ඒවා database එකේ නැති නිසා දෙන්න විදිහක් නෑ කියලා.
පොර ඉතින් බලන්නේ ඒ වගේම සහතිකයක් IDM එකෙන් issue කරවා ගන්න.ඒත් ඒකට සාම්පල් එකක් පොරට ඕනේ.scanned එකක් උනාට අවුලක් නෑ..
ඉතින් කරපු කවුරු හරි ඉන්නවනම් ඔයාලගෙ නම එහෙම erase කරලා එවනවද සහතිකයක් mail කරලා. තියෙන කෙනෙක් ඉන්නවනම් PM කරන්නකො මට.
පොරට මතක සහතිකේ තිබ්බ structure එක විතරයි.එකක් සෙට් උනා ඒ type එකේ එකක් නෙමේ පොරට issue කරලා තියෙන්නේ.ඉතින් ලොකූ උදව්වක් තියෙන කෙනෙක් scan පාරක් දාලා එවනවනම්..!
පොරට මතක තියෙන type එක නම් පොර ඒකේ soft copy එක දීල IDM එකෙන් කරවා ගනියි..
තැන්කූ වේවා..සහෝ...ලාට...