IDM එක Use කරන අය මෙහෙට එන්න

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    IDM එක Use කරන අය මෙහෙට එන්න

    මට නං මචන් මේක කියන්න බැරි තරං වටිනවා,:yes: එකයි කස්ටියට දෙන්න හිතුවේ ;)
    repost නම් සොරි වෙන්නොනේ


    හරි මචන් නිකමට හිතපන් 1GB file එකක් ඩවුන්ලෝඩ් කරන අතරේ 900MB විතර ඩවුන්ලෝඩ් කොරල කරන්ට් ගියා කියල,:shocked: අයෙ file එක Resume කරගන්න බැරි උනොත් හත්වලාමයි නේද?:angry::angry: මටනම් අනන්තවත් වෙලා තියනෝ බං මේ සීන් එක,:( එකයි මේක දැම්මෙත්:rofl:

    හරි මචං මේකයි සීන් එක ඔයා IDM එක Open කරගන්න, Resume කරන්න ඕන file එක උඩ right click කරලා properties ගන්න, ඊට පස්සේ පහල scrn shot එකේ රතු පාටින් පෙන්නලා තියන කොටු ටික හිස් කරන්න ඔක්කොම :shocked:


    p1wQThX.jpg


    හරි දැන් ඔයා ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තු ලින්ක් එකට ගිහින් එක කොපි කරලා පහල පෙන්නලා තියන විදියට Address කියන තැන past කරන්න.
    F6NsnRg.jpg


    දැන් මචං වැඩේ ගොඩ ඩයලොග් බොක්ස් එක OK කරලා, දෙය්යනේ කියල File එක Resume කරන්න,:rofl:

    එචරයි ඉතින්
    :lol::lol:

    වැඩේ උනානං අරවා දීල පලයල්ලා හොදේ:lol: මාත් පෙරලා දෙනවා එව්වා:rofl::rofl::rofl:

    එහෙනං හැමෝටම ජය! :):):)
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ඕක කලින් දැනන් හිටිය අවුලක් නැ දන්නේනතිය අය ඇතිනේ
    ඔන්න එයාලට bump කර
    ස්තුතියි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. අද දැනගත්තෙ එහෙම සීන් එකක්..
    IDM නම් වැඩිය පාවිච්චි කරන්නෙ නැහැ..
    ටොරන්ට් වලින් තමයි ෆිල්ම් එහෙම බාන්නෙ..
    ඒත් දැනන් ඉන්න එක වටිනවනේ..
    ජය වේවා.!

    REP 32+