IDM එක Use කරන අය මෙහෙට එන්න
මට නං මචන් මේක කියන්න බැරි තරං වටිනවා,
එකයි කස්ටියට දෙන්න හිතුවේ 
repost නම් සොරි වෙන්නොනේ
හරි මචන් නිකමට හිතපන් 1GB file එකක් ඩවුන්ලෝඩ් කරන අතරේ 900MB විතර ඩවුන්ලෝඩ් කොරල කරන්ට් ගියා කියල,
අයෙ file එක Resume කරගන්න බැරි උනොත් හත්වලාමයි නේද?
මටනම් අනන්තවත් වෙලා තියනෝ බං මේ සීන් එක,
එකයි මේක දැම්මෙත්
හරි මචං මේකයි සීන් එක ඔයා IDM එක Open කරගන්න, Resume කරන්න ඕන file එක උඩ right click කරලා properties ගන්න, ඊට පස්සේ පහල scrn shot එකේ රතු පාටින් පෙන්නලා තියන කොටු ටික හිස් කරන්න ඔක්කොම
හරි දැන් ඔයා ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තු ලින්ක් එකට ගිහින් එක කොපි කරලා පහල පෙන්නලා තියන විදියට Address කියන තැන past කරන්න.
දැන් මචං වැඩේ ගොඩ ඩයලොග් බොක්ස් එක OK කරලා, දෙය්යනේ කියල File එක Resume කරන්න,
එචරයි ඉතින්

වැඩේ උනානං අරවා දීල පලයල්ලා හොදේ
මාත් පෙරලා දෙනවා එව්වා

එහෙනං හැමෝටම ජය!