IDM ගනන් වැඩි කරල නේද

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඉස්සර lifetime එක තිබ්බේ දෙදාස් ගාණකට නේද?

    Capture.JPG
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මොකාද බං IDM සල්ලිවලට ගන්න එකා? කොච්චර Crack තියෙනවද. 🤣🤣
    Risky මචන්. නොකරම බැරි අවස්ථාවක මිසක් ක්‍රැක් යූස් කරන්න එපා. ඇරත් තමන්ගේ පර්සනල් pc එකේ නම් ක්‍රැක් යූස් කරන්න එපා ඒකට වෙනම එකක් තියාගන්න
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,032
    3,722
    113
    මොකාද බං IDM සල්ලිවලට ගන්න එකා? කොච්චර Crack තියෙනවද. 🤣🤣
    ක්‍රැක් කරලා පුකේ ඇරගන්නවට වඩා සල්ලි දීලා ගන්න එක හොදයි යකෝ...අවුරුද්දටම 3110 ගෙවනවා කියන්නේ මහ ලොකු ගානක්ද

    Risky මචන්. නොකරම බැරි අවස්ථාවක මිසක් ක්‍රැක් යූස් කරන්න එපා. ඇරත් තමන්ගේ පර්සනල් pc එකේ නම් ක්‍රැක් යූස් කරන්න එපා ඒකට වෙනම එකක් තියාගන්න
    කලින් crack දාලා තමයි මාත් idm use කරේ...එතකොට cpu usage එක හිතාගන්න බැරි විදිහට අඩු වැඩි වෙනවා...අලුත් ලැප ගත්තට පස්සේ සල්ලි ගෙවලම idm ගත්තා...කොහොමත් crack එකක් පාවිච්චි කරන එක අවදානම් වැඩක්
    ------ Post added on Mar 20, 2022 at 9:22 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    එහෙම අවුලක් නෑ බං. Crack එක ගන්න තැන තමය වැදගත්. විශ්වාසය තියෙන තැනකින් ගත්තාම කිසිම අවුලක් නැහැ. 👍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640

    :yes:

    1QXonMH.png
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    එහෙම අවුලක් නෑ බං. Crack එක ගන්න තැන තමය වැදගත්. විශ්වාසය තියෙන තැනකින් ගත්තාම කිසිම අවුලක් නැහැ. 👍
    මචන් මොන විශ්වාස තිබ්බත් නිකන් දෙන්නෙ ආතල් එකට නෙමේ. ඕවා ඇතුලේ hidden scripts දුවනවා. පොඩ්ඩක් හොයල බලපන්. ඇරත් කොච්චර ශුවර් තැනකින් උබ ක්‍රැක් එකක් ගත්තත් ඕකෙ privacy ගැන විතරක්ම නෙමේ වොරි වෙන්න තියෙන්නෙ ube pc එක ක්‍රැක් එක්ක smoothly වැඩ කරන්නෙ නෑ ලොවෙත්. ගෑනු ගැනම හොය හොය ඉන්නෙ නැතුව තාක්ශනෙව් ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙයන්කො මගුල මෝඩ ඉන්ද්‍රජිතයා :P

    ක්‍රැක් කරලා පුකේ ඇරගන්නවට වඩා සල්ලි දීලා ගන්න එක හොදයි යකෝ...අවුරුද්දටම 3110 ගෙවනවා කියන්නේ මහ ලොකු ගානක්ද

    කලින් crack දාලා තමයි මාත් idm use කරේ...එතකොට cpu usage එක හිතාගන්න බැරි විදිහට අඩු වැඩි වෙනවා...අලුත් ලැප ගත්තට පස්සේ සල්ලි ගෙවලම idm ගත්තා...කොහොමත් crack එකක් පාවිච්චි කරන එක අවදානම් වැඩක්
    ------ Post added on Mar 20, 2022 at 9:22 AM
    අනිවා.
    ------ Post added on Mar 20, 2022 at 9:30 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මචන් මොන විශ්වාස තිබ්බත් නිකන් දෙන්නෙ ආතල් එකට නෙමේ. ඕවා ඇතුලේ hidden scripts දුවනවා. පොඩ්ඩක් හොයල බලපන්. ඇරත් කොච්චර ශුවර් තැනකින් උබ ක්‍රැක් එකක් ගත්තත් ඕකෙ privacy ගැන විතරක්ම නෙමේ වොරි වෙන්න තියෙන්නෙ ube pc එක ක්‍රැක් එක්ක smoothly වැඩ කරන්නෙ නෑ ලොවෙත්. ගෑනු ගැනම හොය හොය ඉන්නෙ නැතුව තාක්ශනෙව් ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙයන්කො මගුල මෝඩ ඉන්ද්‍රජිතයා :P

    අනිවා.
    ------ Post added on Mar 20, 2022 at 9:30 AM
    මම නම් තාක්ෂණය ගැන සෑහෙන්න දන්නවා බං. දන්න නිසාම තමයි කියන්නෙ. කිසිම script එකක් දුවන් නැහැ. DLL එක වෙනස් කරලා serial key එකක් බස්සනවා විතරයි. එතතින් එහාට දෙයක් නෑ. ඊට පස්සෙ Protection on කරලා crack එක මකලා දාන්නයි තියෙන්නෙ.

    මට නම් ජීවිතේට pc එකේ වේගෙ අඩු වැඩි වීමක් වෙලත් නෑ. උඹලා වයිරස් ගොඩවල් තියෙන ලබ්බෙ සයිට්වලින් බාගන්නවා ඇති. ඒකයි අවුල.

    කමක් නෑ ඉතින් තමන්ගෙ සල්ලිනෙ. උඹට කැමති විදිහට පාවිච්චි කරහන්. 👍😊
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මම නම් තාක්ෂණය ගැන සෑහෙන්න දන්නවා බං. දන්න නිසාම තමයි කියන්නෙ. කිසිම script එකක් දුවන් නැහැ. මට නම් ජීවිතේට pc එකේ වේගෙ අඩු වැඩි වීමක් වෙලත් නෑ. උඹලා වයිරස් ගොඩවල් තියෙන ලබ්බෙ සයිට්වලින් බාගන්නවා ඇති. ඒකයි අවුල.

    කමක් නෑ ඉතින් තමන්ගෙ සල්ලිනෙ. උඹට කැමති විදිහට පාවිච්චි කරහන්. 👍😊
    හාකෝ ඉන්ද්‍රජිත් :P
     
    • Like
    Reactions: Indrajith Gamage

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මචන් මොන විශ්වාස තිබ්බත් නිකන් දෙන්නෙ ආතල් එකට නෙමේ. ඕවා ඇතුලේ hidden scripts දුවනවා.
    එහෙම ඒවා IDMan.exe virustotal එකට දැම්මම detect කරනව නේ?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මම නම් තාක්ෂණය ගැන සෑහෙන්න දන්නවා බං. දන්න නිසාම තමයි කියන්නෙ. කිසිම script එකක් දුවන් නැහැ. DLL එක වෙනස් කරලා serial key එකක් බස්සනවා විතරයි. එතතින් එහාට දෙයක් නෑ. ඊට පස්සෙ Protection on කරලා crack එක මකලා දාන්නයි තියෙන්නෙ.

    මට නම් ජීවිතේට pc එකේ වේගෙ අඩු වැඩි වීමක් වෙලත් නෑ. උඹලා වයිරස් ගොඩවල් තියෙන ලබ්බෙ සයිට්වලින් බාගන්නවා ඇති. ඒකයි අවුල.

    කමක් නෑ ඉතින් තමන්ගෙ සල්ලිනෙ. උඹට කැමති විදිහට පාවිච්චි කරහන්. 👍😊
    Link 1 ක් දියන්කො
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මේ ගානට දෙන්න පුළුවන් අපි Authorized IDM Resellers ල

    IDM එකෙන්ම Download කරගෙන අපි දෙන KEYඑක දාන්න තියෙන්නේ

    1647753044277.png