IDM ගනන් වැඩි කරල නේද

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම අරගත්තා මාස කිහිපයකට කලින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අයිටි කලදක් දන්නෙහ් නැති පකා

    මචන් මේක 👇 අරන් බලපන්කො. මම original exe එකත් එක්ක compare කරා. පොඩි බයිට් ගානක් පැච් කරල තියෙන්නෙ. 14KB විතර අඩුවෙලා තියෙන්නෙ අන්තිමට තියන digital signature එක අයින් කරල. අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

    • Like
    Reactions: Hyaenidae

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    :yes:

    1QXonMH.png
    cracked?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මචන් මේක 👇 අරන් බලපන්කො. මම original exe එකත් එක්ක compare කරා. පොඩි බයිට් ගානක් පැච් කරල තියෙන්නෙ. 14KB විතර අඩුවෙලා තියෙන්නෙ අන්තිමට තියන digital signature එක අයින් කරල. අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
    :yes:

    :yes:
    ------ Post added on Mar 20, 2022 at 9:13 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    idm එකේ කියල මහ ලොකු දෙයක් නෑ. extension එකේ තමයි වැඩ ටික තියෙන්නෙ. extension එක වෙන download manager එකකට rewrite කරන්න පුලුවන් නම් වැඩේ ගොඩ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩො ඕක සල්ලි දීල ගනිල්ල. ආයි වාත නොවී අප්ඩේට් ටික වෙනව. වයිරස් ක්‍රැක් හොයමින් කාලය කන්න ඕනෙ නැහැ.
    මම දැන් අවුරුදු දෙකක විතර ඉඳල අඩෝබිත් ජෙනුයින් යූස් කරන්නෙ. හම්බ කරනවා නම් වියදම් කරන්න ලෝභ වෙන්න එපා!
     
    • Like
    Reactions: cyberian

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අඩො ඕක සල්ලි දීල ගනිල්ල. ආයි වාත නොවී අප්ඩේට් ටික වෙනව. වයිරස් ක්‍රැක් හොයමින් කාලය කන්න ඕනෙ නැහැ.
    මම දැන් අවුරුදු දෙකක විතර ඉඳල අඩෝබිත් ජෙනුයින් යූස් කරන්නෙ. හම්බ කරනවා නම් වියදම් කරන්න ලෝභ වෙන්න එපා!
    eka atta ban..igenna ganna kale crack use kalata aulak naha..habai hamba karan kanawa nam ai ewata wiyadam karanna bari
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අයිටි කලදක් දන්නෙහ් නැති පකා

    :LOL:

    joke newi ban,, apet mona hari issue ekk tyenawanan tyenne cracked badu use karana unge,, danata maget kisi deyak crack na,,

    office eke cracket newi ara cmd code eka gahala activate karan inne,,

    crack nan damma kiyanne baduma tama ahanna deyak na lowet compromise wenawa..