IDM මෙහෙමද කට්ටියගේ

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,351
    20,755
    113
    Panadura
    IDM මෙහෙමද කට්ටියගේ

    3bcHH5R.jpg
    6rv6fb613
    full
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔහොම මගෙත් අවා ඕක අයින් කරලා දාපන් ඊට පස්සේ රෙජිස්ට්රි ක්ලිනර් එකකින් ක්ලින් කරලා කම්පුටර් එක රිස්ටර්ට් කරලා අපහු මුල ඉදන්ම දාගන්න :yes: ඊට පස්සේ හරි කම්පුටර් එක අනිවා රිස්ටර්ට් කරහං :dull:

    https://kickass.to/internet-download-manager-idm-v-6-23-build-10-patch-reis-menin-t10448423.html මෙන්න අලුත් එක
     
    • Like
    Reactions: Rukaef and HKavinda

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඔහොම මගෙත් අවා ඕක අයින් කරලා දාපන් ඊට පස්සේ රෙජිස්ට්රි ක්ලිනර් එකකින් ක්ලින් කරලා කම්පුටර් එක රිස්ටර්ට් කරලා අපහු මුල ඉදන්ම දාගන්න :yes: ඊට පස්සේ හරි කම්පුටර් එක අනිවා රිස්ටර්ට් කරහං :dull:

    https://kickass.to/internet-download-manager-idm-v-6-23-build-10-patch-reis-menin-t10448423.html මෙන්න අලුත් එක

    Ela ela,
    meke crack eka thiyenawada ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ela ela,
    meke crack eka thiyenawada ?

    ඔව් මචං මේකට මොන ක්‍රැක් එකක් දැම්මත් ඕක එනවා ඔය මන් දුන්න ලින්ක් එකට ගිහින් කමෙන්ට් කියවන්න කරන විදිය තියේ මගෙත් ඔහොම උනා දැන් පොප්අප් වෙන්නේ නෑ මොනවත් :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,755
    113
    Panadura
    ඔහොම මගෙත් අවා ඕක අයින් කරලා දාපන් ඊට පස්සේ රෙජිස්ට්රි ක්ලිනර් එකකින් ක්ලින් කරලා කම්පුටර් එක රිස්ටර්ට් කරලා අපහු මුල ඉදන්ම දාගන්න :yes: ඊට පස්සේ හරි කම්පුටර් එක අනිවා රිස්ටර්ට් කරහං :dull:

    https://kickass.to/internet-download-manager-idm-v-6-23-build-10-patch-reis-menin-t10448423.html මෙන්න අලුත් එක

    ස්තූතියි මචං :D
     
    රෙජිස්ට්රි ක්ලින්ර් එක මොකක්ද බන්? එකේ ලින්ක් එකත් දාපන්කෝ බලන්න :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔහොම මගෙත් අවා ඕක අයින් කරලා දාපන් ඊට පස්සේ රෙජිස්ට්රි ක්ලිනර් එකකින් ක්ලින් කරලා කම්පුටර් එක රිස්ටර්ට් කරලා අපහු මුල ඉදන්ම දාගන්න :yes: ඊට පස්සේ හරි කම්පුටර් එක අනිවා රිස්ටර්ට් කරහං :dull:

    https://kickass.to/internet-download-manager-idm-v-6-23-build-10-patch-reis-menin-t10448423.html මෙන්න අලුත් එක

    තෑන්ක්ස් මචන්.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oka matath awa ude msg eka ok kare ne exit karala aye on karata aye msg eka awe ne youtube dwn link unath enawa