IDM වෙනුවට

AnuradhaRa

Well-known member
  • දැන් lifetime නෑනෙ? 1 pc? එතකොට කවදා හරි ලැප් එකේ issue එකක් ආවොත් මොකො කරන්නෙ? 🤨
    ඔයාගෙ ඊමේල් එකට තව කී එකක් එවනව

    මේ streaming era එකෙ IDM වගෙ එකක් ඕනි ඇයි කියල හිතාගන්න බැ මටනම් කෙනෙක්ට ... මොනව බාන්නද ?
    උඹ ලංකාවෙ නෙමේද

    limited internet package නෙ බං අපි ගොඩ දෙනෙක්ට තියෙන්නෙ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    මේ streaming era එකෙ IDM වගෙ එකක් ඕනි ඇයි කියල හිතාගන්න බැ මටනම් කෙනෙක්ට ... මොනව බාන්නද ?
    lankawe thiyenne limited Data packages.

    Movies witharak neme study materiel wage ewa 10 parak withara balanna one wenwa samahara welawata.

    samahara tutions, uni lectures semester ekakin passe ayin karanwa
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,397
    28,195
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ streaming era එකෙ IDM වගෙ එකක් ඕනි ඇයි කියල හිතාගන්න බැ මටනම් කෙනෙක්ට ... මොනව බාන්නද ?
    දවල් වරුවේ ගිගාබයිට් 100ක් විතර තියා ගෙන මොන streamin ද කළුවො
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    හැබැයි ඔයාගෙ නමින්වත් මැෂින් දෙකක තියාගන්න බෑ
    කොහොමද වෙන්නෙ කියපන්කො. ඒ කියන්නෙ මගෙ කලින් pc එකට කෙල උනොත්. 2nd pc එකට move උනාම account එක banned වෙන්නෙ නෑ?