Yeah machan. life time kiwwata major version eka 3 yrs support wage scene ekak. Still worth it. 7500k kiyanne pizza 2 3k wage, naththan honda koththu 8k wageමට ගිය අවුරුද්දෙ අයිය කෙනෙක් Lifetime License අරන් දුන්න. එතකන් crack ඒව තමා use කරේ. මේ link එකෙන් තමා ගත්තෙ. දැන් රු 7350/= කියනව. අරන් දෙන කොට 10කට කිට්ටුව තිබ්බෙ.
https://secure.internetdownloadmanager.com/buy_idm.html