IDM - add url

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    වලින් කොහොමද බං ඩවුන්ලෝඩ් කරන්නෙ :confused:

    වේ පිටුවක්නෙ සේව් වෙන්නෙ :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,501
    1
    99,640
    113
    33
    Kalutara
    add url දුන්නම එහෙම වෙනවා. එකට වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි ප්ලේ වුනාට පස්සේ උඩින් ඩව්න්ලෝඩ් ටැබ් එකක් පොප් අප් වෙනවනේ, එතනින් ඩව්න්ලෝඩ් දියන්. ඇක්ටිව් වෙලාද තියෙන්නේ idm?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    add url දුන්නම එහෙම වෙනවා. එකට වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි ප්ලේ වුනාට පස්සේ උඩින් ඩව්න්ලෝඩ් ටැබ් එකක් පොප් අප් වෙනවනේ, එතනින් ඩව්න්ලෝඩ් දියන්. ඇක්ටිව් වෙලාද තියෙන්නේ idm?

    වෙලාවකට පොපප් වෙන්නෙ නෑ බං
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    :yes: IDM එක browser එකට integrate කරල ඉදහන් මචන්, එතකොට autoම download button එක view කරනවා :yes:

    https://chrome.google.com/webstore/detail/idm-integration-module/ngpampappnmepgilojfohadhhmbhlaek

    මේක chrome එකට දාගෙන browser එක restart කරන්න,.එතකොට ඔය සීන් එක හරි යනවා

    ඔව් ඒක හරි
    ඒත් මචං මං බැලුවෙ මැනුවල් කරනවනං කරන්නෙ කොහොමද කියල
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    save as කියන තැනද බං - watch.htm

    ඒත් හරියන්නෙ නෑනෙ

    watch.htm awoth .htm thamai file extension eka.ethakota save wenne .htm file ekak.watch.mp4 wage ekak awoth save wenne .mp4 video file ekak widiyata.iDirect downloads wala witharai boho welawata file path ekatama yanne.third party download sites wala boho durata enne .htm file ekak.eka wenama encrypt wela thamai download eka enne.therei kiyala hithanawa :nerd:
     
    Last edited: