IDM + Facebook issue

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මුලින්ම ෆේස්බුක් ස්ටෝරි වීඩියෝස් වලත් ඩවුන්ලෝඩ් බටන් එක පෙන්නුවා.දැන් අඩු ගානේ නෝමල් වීඩියෝ එකක වත් download බටන් එක නෑ.. IDM add-on එක අලුතින් දාලාත් බැලුවා..හරි යන්නේ නෑ..
    Firefox, edge දෙකේම එකම අවුල.
    විසදුමක් තියෙනවා නම් කියන්න.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    IDM eka latest version ekata update karalada thiyenne. nathtna mulinma eka karanna. eta kalin add-ons eka remove karala karanna. ethakota IDM eken latest add-ons ekath install karai..
     
    • Like
    Reactions: Dr.Amdan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    දැන් යූටියුබ් එකටත් පෙන්නන්නේ නෑ නේද IDM ඩවුන්ලෝඩ් බටන් එක
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    IDM eka latest version ekata update karalada thiyenne. nathtna mulinma eka karanna. eta kalin add-ons eka remove karala karanna. ethakota IDM eken latest add-ons ekath install karai..
    ඒ කියන්නේ ලයිෆ්ටයිම් licn එකක් ගෙවලා ගත්ත එකාටත් ඔය කරුමෙම ගෙවන්න වෙනවා නේද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඒ කියන්නේ ලයිෆ්ටයිම් licn එකක් ගෙවලා ගත්ත එකාටත් ඔය කරුමෙම ගෙවන්න වෙනවා නේද
    nah, working for me without a issue

    Microsoft Edge Version 131.0.2903.112
    IDM v6.42
    Windows 11 latest
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    facebook එකේ උන් උන්ගෙ video format වෙනස් කරනවා ඉදපු ගමන් download කරන්න බැරිවෙන්න. අලුත්ම එක දැම්මම හරි ගියානෙ?