IDM Computer studies scam..

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    Bamba eke thamai bang me okkoma hora magodi wenne. :angry::angry:

    මාතරත් ඔහොම තමයි බං, IDM යන්න කලින් හොයල බලන්න නෙවෙයි, යන්න එපා බං අපරාදෙ සල්ලි. මං ඕකෙ WEB ENGINEERING කියල කෝස් 1ක් කරා. (උන්ගෙ කෝස් වල නම නං තියනව සැරට, content1 දැක්කම පුකෙනුත් හිනා :P) දැන් අවුරුදු 3 කටත් වැඩි තාම certificates නැ :rofl: ඒ කාලෙ ගිහින් ඇහුවම කිව්වෙ, certificate තාම කොළඹින් ඇවිත් නැ ආවම call කරනව, job 1කට interview යන්න ඕනනං කියන්න කෝස් 1 complete කලා කියල letter 1ක් දෙන්නං කියල :angry: exam 1ක් මුකුත් තිබුනෙත් නැ exam 1ක් නැතුව දෙන certificate 1ක් කොහොමත් valid නැ :no: ආතල්ම scene1 අක්ක කෙනෙක් හිටියෙ උගන්නන්න මන් කෝස් 1 කරන්න ගියේ ඒ කලේ හෙන ඇම්මක් තිබුන SEO freelancer වැඩ කල්ල සල්ලි කීයක්හරි අතට ගන්න, ඉතින් මං පටන් ගත්ත දවසෙ ඉදන් අරකිගෙන් SEO ගැන අහනව :rofl: ඒකි බැරීම තැන කිව්ව අන්තිම week 1 HND lecture කෙනක් දාල ඒටික(e-marketing/seo) කරන්නං කියල එයා ඒව ගැන වැඩිය දන්නෙ නැ කියල. ටික කලක් යද්දි තමයි තේරුනේ ඒකි phpවත් හරියට දන්නෙ නැ කියල. කරගත්තු ගොන් කමට කරන්න දෙයක් නැ කියල හිත හදාගෙන අපි උගන්නන වෙලාවෙ video tutorials බාගත්ත. (කෝස්1 LKR 21000, ඒ සල්ලි වලින් unlimited නෙට් package1කට ගෙව්වනං ඊට ලාබයි:angry:) අන්තිමට HND එවුන් දාල කරනව කිව්වට ආපු හුයන්නේකුත් නැ කරපු ලබ්බකුත් නැ. ඔය මගුල ඉවර උනාට පස්සෙ ඒ අක්ක මාව fbත් block කල්ල :love: ඔන්න ඔහොමයි IDM කෝස්. හතුරෙකුටවත් යන්න කියන්න එපා, අපෙන් පස්සෙ සෙට් එකට ඒ කෝස් එකම LKR 41000ක් කල්ල, මේ කලකන්නිට අහුවෙන ගම්වල දුප්පත් ළමයි පව්. :angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මගේ 1 Subject එකක් Group Work එක අප් කලේ අදාල සර් හරහා..ඒ දවස් වල Portal එක මොකද්ද කියලවත් අපි දන්නේ නෑ... පොරට මගේ Assignment එක අප් කරන වැඩේ Miss place උනා.. ඕක මම එදා ඉඳල කියල හදල දීපිය කියුවම හරි කරන්නම් ඕකේ සීන් එකක් නෑ කියුවා.. එහෙම කියුවට අපිට සීන් නේ.. කොහොම හරි මට මේල් එකක් ආවා මේක අප් නැති නිසා ඩිග්‍රී Certificate එක ගන්න බෑ.. ඒ නිසා ඉන්ස්ටි‍ටුට් එකට ඉන්ෆෝම් කරල වැඩේ Sort out කර ගන්න නැත්තම් ආයේ කරන්න වෙනවා කියලා.. පොර ඒ වැඩේ කලා කියල දිව් රනවා..
    University එකෙන් මගේ කේස් එක විසඳලා මේ ජනවාරියේ මාව ගොඩ දානව කියල Feedback එකක් ඒ සර් ට මේල් එකක් විදියට ආව කියනවා..මට ඕක ඇහැට දකිනකන් මම විස්වාස කරන්නේ නෑ..මට ඒක බලා ගන්න විදියක් නෑ..දැන් ඒ අදාල අය එම ස්ථානයෙන් ඉවත් කරල නිසා..
    ඒත් තාම මාක්ස් අප්-ඩේට් වෙලා නෑ..ජනවාරි වල වැඩේ ඕකේ වෙයි කියල කියුවට කොහොමට විස්වාස කරන්නේ.. සත පහකට විස්වාස කරන්න බෑ..

    Uta upload karanna amataka welada koheda ban.ubata next graduation ekedi tamai certificate eka hambenne.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Uta upload karanna amataka welada koheda ban.ubata next graduation ekedi tamai certificate eka hambenne.

    ඒ Next එක මචෝ මේ මාර්තු වලට තමා සෙට් වෙන්නේ මම බලන්නේ ඕක මේ පාර වත් කරගෙන අතට ගන්න.. වැඩේ කියන්නේ ගියපාර කොන්වකේෂන් ගිහින් 1st Class ගත්ත ලොට් එකකුත් ඉන්නව මේ පාරත් කොන්වකේෂන් ගිහින් සෙටි‍ෆිකේට් එක ගන්න.. පොරට මම 2014 ඉඳන් කියුවා හදපිය හදපිය කියල තාම හදල නෑ..මේ පාරත් හැදෙනකන් සත පහකට විස්වාස කරන්න බෑ..විස්වාස නෑ මචන්.. ලොව සියලු දේ අනිත්‍යයි කියල මෙනෙහි කර කර ඉන්න තමා අපිට වෙලා තියෙන්නේ..එක ළමයෙක් මොකක් හරි කර ගත්ත ගමන් තමා කට්ටියට රත් වෙන්නේ..ළමයි බර ගානක් ඉන්නවා.. කෝල් කරල අඬනව මචන් සමහර ළමයි..අපිත් හිතින් කොච්චර දුක් වෙනවද..
     
    shik.ubalage bacth ekatada mehema wune first time?mara kalakanni tikak ban
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒ Next එක මචෝ මේ මාර්තු වලට තමා සෙට් වෙන්නේ මම බලන්නේ ඕක මේ පාර වත් කරගෙන අතට ගන්න.. වැඩේ කියන්නේ ගියපාර කොන්වකේෂන් ගිහින් 1st Class ගත්ත ලොට් එකකුත් ඉන්නව මේ පාරත් කොන්වකේෂන් ගිහින් සෙටි‍ෆිකේට් එක ගන්න.. පොරට මම 2014 ඉඳන් කියුවා හදපිය හදපිය කියල තාම හදල නෑ..මේ පාරත් හැදෙනකන් සත පහකට විස්වාස කරන්න බෑ..විස්වාස නෑ මචන්.. ලොව සියලු දේ අනිත්‍යයි කියල මෙනෙහි කර කර ඉන්න තමා අපිට වෙලා තියෙන්නේ..එක ළමයෙක් මොකක් හරි කර ගත්ත ගමන් තමා කට්ටියට රත් වෙන්නේ..ළමයි බර ගානක් ඉන්නවා.. කෝල් කරල අඬනව මචන් සමහර ළමයි..අපිත් හිතින් කොච්චර දුක් වෙනවද..

    Mama nam thawama gedarata kiyala na ban.. Mata tiyena awla tiyenne salli wala.. 6laks witara 2015 iwarai meka nisa.. aparade salli.. mama badinna inne aith eka.. eka nisa mewa iwarayak wenna one.. hemadema passta yanawa..

    mage yaluwo.. loan dala gewala.. un ada ada inne ban.. lami inna un kohomada mewa handle karanne.. mara chater wedak kare.. apita
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    shik.ubalage bacth ekatada mehema wune first time?mara kalakanni tikak ban

    මට හිතෙන විදියට මේක කාලෙක ඉඳන් උන දෙයක්..වැඩේ පත්තු උනේ ගිය අවුරුද්දේ අග..දැන් සීන් එක තියෙන්නේ.. ඇත්ත කතාව ළමයි දන්නවා.. තාම මොකුත් නොදන්න උනුත් ඉන්නවා.. ඒ නිසා ළමයි හෙන අවුලෙන් ඉන්නේ. දැන් ඉන්න මැනේජ්මන්ට් එක මේ වැඩේ ගොඩ දාන්න හෙන ට්‍රයි එකක් දෙනවා කියුවට ඒක ළමයින්ට දැනෙන මට්ටමකින් වෙනවද කියල ප්‍රශ්නයක් තියෙනව. ඕව නිස කලට නිසි වෙලාවට අදාල තැන වලට ලොවෙත් සෙට් වෙයි.. ළමයි 80ක් විතර එකම පීඩනයක ඉන්නේ එක එක විදියේ කේස් නිසා..මන් දන්නේ නෑ.. ඒ අය පොඩි කාලයක් ඉල්ලනවා.. දෙන එක අවුලක් නෑ වැඩේ කෙරෙනව නම්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mama nam thawama gedarata kiyala na ban.. Mata tiyena awla tiyenne salli wala.. 6laks witara 2015 iwarai meka nisa.. aparade salli.. mama badinna inne aith eka.. eka nisa mewa iwarayak wenna one.. hemadema passta yanawa..

    mage yaluwo.. loan dala gewala.. un ada ada inne ban.. lami inna un kohomada mewa handle karanne.. mara chater wedak kare.. apita

    මම නම් කියල තියෙන්නේ..උනාට කේස් එකට ඉන්වෝල් කරගෙන නෑ මචන්.. සමහරු හිනා වෙනවා.. හොඳ වැඩේ කියලා.. සමහරු දුක් වෙනවා.. මට ඔය දෙකෙන්ම වැඩක් නෑ මම මගේ වැඩේ ගොඩ දා ගන්න බලන්නේ කොහොම හරි..
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    machan..
    mamath UOG wala Business IT dig eka complete kala 2013 wala IDM ekan. 2nd upper ekakuth ekka. mokada ube seen eka ??
     
    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    Ayi ban ubala oya wage then wala degree karanna yanne yanawanam
    SLIIT, NSBM, IIT, APIIT, BCS wage thenakata palayan.
    Man me private institute walin apu ayath ekka weda karala thiyenawa industry eke me 3+ years walata. wena ewala kattiya nam man dekala wath nehe.
    Ekai man mehema kiwwe
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මචන් මේ සීන් එකේ මාත් ඉන්නවා..මම 2014 පටන් අරන් 2015 April වෙද්දි ඉවර කරපු කෙනෙක්.. මගේ Group Projects Marks අප්-ඩේට් වෙලා තිබුණේ නෑ..ඒ කාලේ ඉඳන් මම ඕක කියනවා. එක එක බණ කියනවා ඒත් වැඩේ වෙලා නෑ.. .කේස් එකේ සෑහෙන්න තරමක් මම දන්නවා මම අත අරින්නෙත් නෑ.. මේ වෙද්දි මම U.O.G එකට මේ ගැන Personally Inform කරල තියෙන්නේ..
    පට්ට දුකයි මැරිල කරල කරපු එකේ Result එක අතට ගන්න බැරි උනාම..:(:(:(:(:(:(

    කේස් එක Settle උනේ නැත්තම් නම් මචන්..සමහර උන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ.. ළමයි කී දෙනෙක්ගේ අනාගතේ ඉවරද.. මගෙත් ඇතුලුව.. ගේම ඉල්ලන එක නෙමේ වැඩේ..අපේ වැඩ කර ගන්න එකයි බලන්න ඕන.. ඒ නිසා පුලුවන් තරම් Personally කතා කරලා. කර ගන්න බලන්න.. මම 2014 අවුරුද්දේ පටන් ගත්තේ..බලන් ගියාම මේකෙත් ඉන්නවනේ.. සෙට් එකක්..

    Aniwa machang, mamath group project (EWSD) ekata nidimaragena bang system eka haduwe. Ehema karala, hodama lakunu awe ape group ekata kiyala api henama happy eke bang hitiye. Dan balanakota machang mew okkoma boru bang. NCC eka haraha uni DB eke check karala baluwama ape uni registration numberswath unge DB eke naha.:confused:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Math ube bottuwema thama ban.. results red.. (pending stuff - you know what I meant right?).. but.. I've already settled all of my stuffs.. :dull:

    Gosh, my money I collected for my wedding :angry::angry::angry:

    Machang, umbalage kale ekiyanne registration eka hari karala thiyenawa. But dan registration eke idala okkoma boru bang. Machang mama UK idala awe 2014 me magula iwara karala ayeth Aussi hari UK ma hari yanna kiyala. dan munge me hora magodi nisa mata yana enamak nathi wela bang inne.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machang, umbalage kale ekiyanne registration eka hari karala thiyenawa. But dan registration eke idala okkoma boru bang. Machang mama UK idala awe 2014 me magula iwara karala ayeth Aussi hari UK ma hari yanna kiyala. dan munge me hora magodi nisa mata yana enamak nathi wela bang inne.

    matanan hitenne mchn ubalage batch eke registation full awulak gihin uk uni eken accept karala ne.mama hitanne ne otchara established wetcha ekak ohoma athe mattu wena hora weda karai kiyala.adu gane ehemanan hora certificate ekak hari denawa.unuth hira wela atte uni eken reject karapu hinda
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    Machang, second year eka iwara wenna kalin apita UOG start karanna puluwan kiyala mama second year eka karana gaman uog final year ekath start kara. Assignment, exam and project okkoma iwara kara. eth ekkama mama second year ekath complete kara.
    Uba kohomada Final year mulin iwara kale second year ekata issella?

    Kohoma hari machang deadline walata kalin assignment uniyawanna one wage ananmanan godak dewal kiuwa, apith gonnu wage un kiyana dewal ahagena ude ra nobala mahnsi wela okkoma assignment kara. Eth bang dan balanakota apita dipu uni registration number eke idala hama dema boruwak bang. :shocked::shocked::(:(:([/SIZE]

    Me katawa atta. Deadline pahu wela submit kaloth results cap wenawa.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    matanan hitenne mchn ubalage batch eke registation full awulak gihin uk uni eken accept karala ne.mama hitanne ne otchara established wetcha ekak ohoma athe mattu wena hora weda karai kiyala.adu gane ehemanan hora certificate ekak hari denawa.unuth hira wela atte uni eken reject karapu hinda

    යුනි එකකින් රිජෙක්ට් කරල නෑ බං.. HND හරි NCC Level 5 හරි සහතිකය ඕන.. UOG Degree එකේ Registration එකට..එහෙම නැතුව කිසිම කෙනෙක්ව UOG එකට Register කරන්න බෑ.. මොකද අර ලෙවල් ටික හරියට පාස් නැති කෙනෙක්ට Degree එකක් කරන්න University එකෙන් Approval එක දෙන්නේ නෑ..

    මේ අය.. Certificate Pending තිබුණ ළමයින්ට Offer එකක් දුන්නා.. එහෙම තියාගෙන Degree එක කරන්න.. ළමයිත් ඒ Chance එක ගත්තා මොකද Certificates එනකොට තව මාස 6ක් අවුරුද්දක් නිකන් නාස්ති වෙන නිසා..එයාලත් ඒ වාසියම තමා පෙන්නුවේ..
    මාස 6 කින් ඕක ආවම අනිවා Register කරන්න වෙනවා. ඒ නිසා මේ අය සමහර ළමයින්ගේ NCC එක හිතා මතාම පරක්කු කරල තියා ගත්තා. පරක්කු කරල Register කරාම අනික් Registrations කල් යනවා. කතා ගොඩක් තියෙනවා.. දන්න අය දන්නවා..මට ගොඩක් දේවල් කියන්න බෑ.. මොකද Inquiries යන නිසා.

    මොක උනත් කමක් නෑ තමන්ගේ වැඩේ කර ගන්න.. රොත්ත පිටින් ගොඩ යෑමක් නෑ.. ගිහින් වදේ වෙලා හරි තමන්ගේ වැඩේ තමන් කතා කරලා කර ගන්න පුලුවන් උපරිම උත්සාහ කරන්න.. :yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Uba kohomada Final year mulin iwara kale second year ekata issella?

    අන්න එතනින් තමා ගොඩ දෙනෙක්ට ගේම සෙට් උනේ..2nd Year කරන ගමන් Final year එක ඉවර කරනවා..ඇත්ත කතාව 2nd එක ඉවර උනාම එතන ඉඳන් final එක කරන් යනවා.. ළමය අරම කලා කියල හිතන් හිටියත් වෙන්නේ ඒක...ඌ Certificate එක එනකන් බලන් ඉන්නවා ඒක එන්නේ අවුරුදු 1 යි මාස 6 කට පස්සේ පොතේ තියෙන විදියට.. ඒ වෙද්දි ළමයා අවු 1 මාස 6කට කලින් ඒ Payments ඔක්කොම ඉවර කරල තියෙන්නේ..

    Me katawa atta. Deadline pahu wela submit kaloth results cap wenawa.

    ඔව්.. අදහස් දැක්වීමෙන් වැළකී සිටිමි.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Uba kohomada Final year mulin iwara kale second year ekata issella?

    Machang apita kiuwe final year results release karanne api second year certificate eka dunnama witharai kyala. Meka machang ara conditional offer ekak. Kohoma wunath machang mama dan second year ekath iwarai. Eth thama certificate mun gennuwe naha. :angry:
     
    • Like
    Reactions: EVC

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඔව්.. අදහස් දැක්වීමෙන් වැළකී සිටිමි.

    Aniwa oka thamai machang mun apita kale. :angry::angry: Machang athha athi satiyen kiyala wade karanam ethakota apita choice ekak ganna thibuna. Eth machang meka thanikarama wanchawa kare. Dan hugak ewunge L5 subject fail ewun dan pass kiyanawa. Pass kiyala kalin kiyapu ewunge samahara subject absent wela kiyala dan kiyanawa. Salli horakannama thamai machang mun mew kale.:angry::angry: