අන්න එතනින් තමා ගොඩ දෙනෙක්ට ගේම සෙට් උනේ..2nd Year කරන ගමන් Final year එක ඉවර කරනවා..ඇත්ත කතාව 2nd එක ඉවර උනාම එතන ඉඳන් final එක කරන් යනවා.. ළමය අරම කලා කියල හිතන් හිටියත් වෙන්නේ ඒක...ඌ Certificate එක එනකන් බලන් ඉන්නවා ඒක එන්නේ අවුරුදු 1 යි මාස 6 කට පස්සේ පොතේ තියෙන විදියට.. ඒ වෙද්දි ළමයා අවු 1 මාස 6කට කලින් ඒ Payments ඔක්කොම ඉවර කරල තියෙන්නේ.. .
ekama tamai mama ahanneth.
Final year mulin iwara wenna nam second year saha final year ekata start karanna ona.
samanyen final year karanna ganna kiyanne second year second session ekedi wage. ethakota ganata time eka set wenawa.
Mulinma mugen ahanna ona NCC start kale kawadada? final karanna gathte kawadada saha ncc exams postpone kalada nadda kiyala?



