මේක ඇත්ත කථාවක්
මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට
ඇත්තටම කිව්වොත් මම IT ඩිග්රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන
මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන.
ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි.
ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්
මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ