IDM Computer studies scam..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මේක ඇත්ත කථාවක්

    මම BCS එකේ පලවෙනි සෙමෙස්ට එකට ගියේ IDM එකට
    ඇත්තටම කිව්වොත් මම IT ඩිග්‍රි එකක් හොයාගෙන ඉන්ස්ටියුට් බර ගාණකට ගියා ලෝ බජට් යන
    මට අන්තිමට සෙට් උනේ IDM එක. මොකද ඔය චානක ඩයස් කියන අර පිනතූරේ ඉන්න හාදයා හෙණ මාකටින් ඩයල් එක. මන් පලවෙනි පාර එතනට ගියාම කොළ පණහක් විතර අරගෙන මාර මාර සුන්දර ලෝක මට මවලා පෙන්නුවා BCS ගැන.
    ඔන්න මාත් පටන් ගත්තා. මුන් මාර විදියට පස්සෙන් දුවන්නේ සල්ලි ගන්න විතරයි. මලාට පොත් දෙන්නේ නෑ. ඒ වේලාටම පොතේ එක එක චැප්ටස් පොටෝකොපි කර කර දෙනවා. තව එක්සෑම් වලට මාසෙකට කලිනුත් ලමයි බඳව ගත්තා කරන්න පුළුවන් කියලා. හරියට ක්ලාස් තියෙන දවස් වෙලාවල් කියන්නේ නෑ. එක්සෑම් ලඟ ටියුට් ක්ලාස් එකක් දැම්මා උදේ 8.30 ඉදන් 5 වෙනකම් කියලා. ඉගැන්නුවේ පැය 3යි ඔය චානක ඩයස් කියන ඩයල් එක. කරන එකට දේ සුන්දර හීන පෙන්නන එක විතරයි. තව මිස්කෙනෙක් හිටියා C LANGUAGE එක උගන්නන්න. ඒ මිස් පොතේ තියන දේ ඒ විදියටම කියාගෙන ලියාගෙන යනවා. ඇයි කිව්වොත් අපිට කලින් බැජ් එකේ කෙල්ලෙක්. ඒකිට ඇත්තටම බෑ උගන්නන්න. ඒකි පවු නිසා නම් ගම් මනංකල්පිතයි.ඇත්තටම ඒකිට තිබ්බේ ප්‍රෝගැම්න් වලටත් අදාළම නැති ඩිග්‍රි එකක්. ඕකේ ඉන්නවා මාධව කියලා ඩයල් එකක්. මුන් ඒකව ඉස්සරහට දාගෙන තමයි අහිංසක එවුන්ගෙන් සල්ලි කඩා ගන්නේ.මාත් එක්ක හිටිය අක්කා කෙනෙක්ගෙන් එක්සෑම් ෆ්‍රි අරගෙන (ඒ සල්ලි මාධවගේ කාඩ් එකට බැන්ක් කරන්න කියනවා. පස්සේ ස්ලිප් එක ගෙනත් දෙන්න කියනවා) ඒක ගෙවලා තිබ්බේ නෑ යූකේ වලට. අන්තිමට ඒ අක්කට එක්සෑම් ම්ස් උණා. එයා BCS කරන එක නැවැත්තුවා. තනිකරම බොරුවක් යන්නේ ඔතැන. එකම දේ සල්ලි අරගන්න එක විතරයි.

    ඔය චානක ඩයස් කියන ඩයල් එක ආයේ මොන හරි ඉන්ස්ටිටියුට් එකක හිටියොත් ටිකක් පරිස්සමින්

    මේක මගේ පුද්ගලික අත්දැකීමක්. උපුටා ගත්ත එකක් නෙමේ යාළුවනේ
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    අලුත් එවුන්ටත් ඕක කරනවලු. මන් දන්න එකෙක් ඉන්නවා ඌ පව් පට්ට විදිහට හිර වෙලා ඉන්න එකෙක්. නුවන් කියන පොර Edexcel Fee එක මිනිහගේ Bank account එකට Deposit කරන්න කියලා Edexcel ekata අඩුවට ගෙවන්න පුලුවන් Special Offfer එකක් ලැබිලා තියෙනවා කියලා. මේ හරකා නුවන්ගේ Account එකට Deposit කරලා. දැන් අවුරුද්දක්ට වඩා වැඩීලු තාම එකක්වත් Edexcel login / ID or any valid document from Edexcel දීලා නෑ. Sure එකටම මුන්ව edexcel එකේ register කරලවත් නැතුව ඇති. Edexcel එකෙන් sri lanka ඇවිල්ලා assignments බලල ගියා කියල ලකුනුත් දීලා :lol::lol::lol::lol::lol::lol:

    මෙච්චර Institutes තියෙද්දි ඉක්මනට සහතික ගන්න කියලා ඕව පස්සෙ යන එවුන්ට හොඳ වැඩේ :sorry::sorry::sorry::sorry:
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Kauda ban me pora?

    ddd.jpg
     
    Shenal19

    Member
    Mar 23, 2019
    3
    0
    0
    යාලුවනේ වැඩිවිස්තර දැන ගැනීමට අව්‍යයි…

    මම Elakiri Form කියවකොට තමයි දැනගන්න ලැබුෙන් IDM ඒකේ පහුගිය අවුරැදුවල වෙච්ච scam ඒක ගැන...

    මගේ යාලුවෙක් IDM Nations Campus ඒකේ Pearson Edexcel Level 5 HND in Computing and Systems Development program ඒකට Dec 2017 enroll වෙලා.

    දැන් මෙ වෙනකොට මගේ යාලුවා 2018 IDM Convocation Ceremony ඒකටත් සහභාගි වෙලා නමුත් ඒයාට තාම Edexcel HND certificate ඒක ලැබිලා නෑ.

    හැබැයි මගේ යාලුවට Edexcel HND registration number ඒකක් ලැබිලා තියෙනවා.
    නමුත් ඒ් Registration Details slip ඒකේ Completion Date ඒක තියෙන්නේ 2019 Feb කියලා.

    මම ඒයා ගෙන් ඇහැවුවා “Course ඒක ඉවර වෙන්න කලින් කොහොමද Convocation ගියේ කියලා, ඒතකොට තමයි ඒයා දන්නේ Course Completion Date ඒක 2019 Feb කියලා”

    Certificate ඒක ගැන අහන කොට Course Coordinator විවිද පිලිතුරැ දීලා තියෙනවා.

    ඒ් වගේම තමයි ඉස්සෙල්ලා Elakiri forum ඒකේ කියලා තියෙනවා වගේ මගේ යාලුවා ගෙනුත් course coordinator ඒයාගේ පවුද්ගලික බැංකු ගිනුමට මුදල් හුව මාරැ කරගෙන edexcel payment, course payment කරලා තියෙන්නේ.

    හැබැයි ඒයාට IDM receipt ලැබිලා තියෙනවා.
    ඒයාට මේ course ඒකේ ඇත්ත නැත්ත මොකකද්ද කියලා තවම අවබොදයක් නෑ ඒක නිසා මේ ගැන හොයලා බලන්න කියලා කියුවා.

    ඒයාගේ ඉල්ලීම පරිදි මම මේ Thread ඒකක ආයේ උඩටගන්න හිතුවා පහුගිය post දැක්කහම මේ වගේම IDM ඒකේ case වලට 2017\2018 අවුරැදු වල මුහුණ දුන්න අය ඉන්නවා නම් comment කරන්න.

    ඹබට ජය !!!
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    Mama ekaparak oka karanna kiyala patan gatta ALevel exam iwara una gaman (Matat ona une degree ekak iwara karaganna kalin). Matara SLIIT eka tyenne IDM ekata poddak durin, e dawas wala SLIIT gena loku idea ekak thibbe ne, IDM ekata giya, unuth okkoma loku scene wagayak kiyala thawa reg fee arawa mewa wagayak kiyala 10k da koheda kadagaththa, Class ekata giyama mama witarai hitiye. Lab ekakata demma eke kalin degree eka karana un dennek hambela qwa, malli wena ekak karapn api wetuna amaruwe wetenna epa kiyala. E para podi doubt ekak awa. Jeewitheta kauru hari kiyapu deyak ahuwamada koheda? Eka neweththuwa. 10000 wage padui kamak ne kiyala. Aye private institution gena adahasa atha eruna eka nisa :rofl:

    AL 3rd shy results apu gaman aye nikamata SLIIT ekata gihin beluwa, wede genuine, enroll una, Anthimata Graduate una wena degree ekak ekkama. Adatath patta dukai lift eken 4 weni thattuwata yanna tiyana kammali kamata IDM ekata mulin giya ekata :rofl: . Ehema una nam mama 2016 weddi graduate.

    Oya podi institute wala kalakanni gahanawa amuthuma thelak aye ithin oluwa wena kohewath herenne ne (ESoft, IDM, bla bla bla).

    Hondama de thamai ekko me wage forum ekaka hari, hariyata thenakata apu 4-5 denekgen hari karanna honda course ekak thenak recommend karaganna eka, :yes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Math Giya Maharagama IDM ekata A/L karala...charter certificate nah okkoma exam kalath syllabus aluth arakai mekai kiyala
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    එළකිරි කොල්ලෙක්;24313615 said:
    Oya podi institute wala kalakanni gahanawa amuthuma thelak aye ithin oluwa wena kohewath herenne ne (ESoft, IDM, bla bla bla).

    Hondama de thamai ekko me wage forum ekaka hari, hariyata thenakata apu 4-5 denekgen hari karanna honda course ekak thenak recommend karaganna eka, :yes:

    100% true :yes:
     
    • Like
    Reactions: Elysium

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    යාලුවනේ වැඩිවිස්තර දැන ගැනීමට අව්‍යයි…

    මම Elakiri Form කියවකොට තමයි දැනගන්න ලැබුෙන් IDM ඒකේ පහුගිය අවුරැදුවල වෙච්ච scam ඒක ගැන...

    මගේ යාලුවෙක් IDM Nations Campus ඒකේ Pearson Edexcel Level 5 HND in Computing and Systems Development program ඒකට Dec 2017 enroll වෙලා.

    දැන් මෙ වෙනකොට මගේ යාලුවා 2018 IDM Convocation Ceremony ඒකටත් සහභාගි වෙලා නමුත් ඒයාට තාම Edexcel HND certificate ඒක ලැබිලා නෑ.

    හැබැයි මගේ යාලුවට Edexcel HND registration number ඒකක් ලැබිලා තියෙනවා.
    නමුත් ඒ් Registration Details slip ඒකේ Completion Date ඒක තියෙන්නේ 2019 Feb කියලා.

    මම ඒයා ගෙන් ඇහැවුවා “Course ඒක ඉවර වෙන්න කලින් කොහොමද Convocation ගියේ කියලා, ඒතකොට තමයි ඒයා දන්නේ Course Completion Date ඒක 2019 Feb කියලා”

    Certificate ඒක ගැන අහන කොට Course Coordinator විවිද පිලිතුරැ දීලා තියෙනවා.

    ඒ් වගේම තමයි ඉස්සෙල්ලා Elakiri forum ඒකේ කියලා තියෙනවා වගේ මගේ යාලුවා ගෙනුත් course coordinator ඒයාගේ පවුද්ගලික බැංකු ගිනුමට මුදල් හුව මාරැ කරගෙන edexcel payment, course payment කරලා තියෙන්නේ.

    හැබැයි ඒයාට IDM receipt ලැබිලා තියෙනවා.
    ඒයාට මේ course ඒකේ ඇත්ත නැත්ත මොකකද්ද කියලා තවම අවබොදයක් නෑ ඒක නිසා මේ ගැන හොයලා බලන්න කියලා කියුවා.

    ඒයාගේ ඉල්ලීම පරිදි මම මේ Thread ඒකක ආයේ උඩටගන්න හිතුවා පහුගිය post දැක්කහම මේ වගේම IDM ඒකේ case වලට 2017\2018 අවුරැදු වල මුහුණ දුන්න අය ඉන්නවා නම් comment කරන්න.

    ඹබට ජය !!!

    Nuwan Kandambi kiyala parayekuth oke ehema salli aran thibba kollongen personal account ekatai athatai.
    uda inna directors la pawa dannawa oya horakama

    passe Edexcel (dan pearson) IDM eka black list ekata daala thiyenne
    kela una eun gema adiddi EdHat eken certificate deela unta
    ithin balapan assignment mokuth nokara class nogihin kollo tika salli deela EdHat certificate gannawa kiyanne eththatama oya certificate aragena aapu ekekta job ekakwath dennehene ithin
    Specially IDM eken ena eun cv eka dekka gaman reject