මේ මොකක් ද කියලා බලනවා ඇති.Internet download manager ට කොහෙන්ද යාලුවෝ කියලා කට්ටිය බලනවා ඇති.මම අද දෙන්න යන්නේ ඔයාලට තවත් download කරන්න පුළුවන් Software එකක් ගැන..keys දාන්න ඕන නැ. keyloggers na.කෙලින්ම trusted site එකකින් තාම මේක දෙන්නේ..එක නිසා කව්රුත් බය වෙන්න ඕන නැ මේක කරන්න..හැබැයි මේක support කරන්නේ Mozilla firefox වලට විතරයි..මෙන්න ලින්ක් එක..
http://www.downthemall.net/
පට්ට වේගෙන් මේකෙන් download කරන්න පුළුවන්..
ඔයාලගේ අදහස්.යෝර්ජනා චෝදනා ගල් මුල් සහ මල් ගැන මෙතන කොටන්න

http://www.downthemall.net/
පට්ට වේගෙන් මේකෙන් download කරන්න පුළුවන්..
ඔයාලගේ අදහස්.යෝර්ජනා චෝදනා ගල් මුල් සහ මල් ගැන මෙතන කොටන්න

Thanks