IDM help need

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    මචං IDM එකේ එකක් ඇර එකක් දිගටම ඩවුන් ලෝඩ් වේන්න හදාගන්නේ කෝමද? මට 100 MB ඒවා 15 බාන්න තියෙනවා මට ඔනේ දිගටම දාලා තියන්න..