rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොල්ලනේ මේ ලගදි ඉදන් IDM එක ලෙඩ දෙන්න පටන් අරන්නේ:(:(.fake serial එකකින් regster වෙලා කියලා දිගට හරහට error massage එනවා
    අනේ කොල්ලනේ මට එලට වැඩ කරන IDM එකක ලින්ක් එකක් හොයලා දෙන්නකෝ
    උබලට ගෝඩාක් පින් + rep තමා දෙනවා:):)
    අඩුගානේ බම්ප් එකකින් හරි සප් එකක් දියල්ලා:love: