naziz

Banned
Jun 23, 2018
80
10
0
හෙව්වා හෙව්වා හොයාගන්න බැරි වුණා
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ මම පාවිච්චි කරන එක...

    http://www.mediafire.com/file/q5hcshok27pihq4/idm.6.25.zip/file

    1.idm.6.25.zip එක Extract කරන්න.

    2.idman625build21.exe එක install කරන්න.

    3.install කරලා ඉවරවුනාම, Task Manager එකේ run වෙනවාද බලලා, run වෙනවානම් end proccess කරන්න.

    4.Program Files එකේ install වෙලා තියන idm folder එකට, ZiP එකෙන් Extract කළ IDMan.exe REPLACE කරන්න.

    5.දැන් ඒ IDMan.exe එක run කරලා, serial.txt එකේ තියන key එකෙන් register කරන්න.

    දැන් වැඩ. මම ගොඩ කාලයක් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් නෑ. :yes:
    ඔයාගේ Virus Guard එකෙන්නම් අල්ලයිද දන්නෑ.
    MS Security Essentials එක නම් කියන්නේ Virus නෑ කියලා. :D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,507
    24,493
    113
    Fantasy

    Bro is this working for idman637build10
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    man gawa supiri ekak thiynawa 2013 idan use karana crack ekak. ona version ekakata. man update pawa karanawa. eth ewanna widihak na virus guard allanawa
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    Bro is this working for idman637build10

    ඔව්, ඒත් "help > about idm" බැලුවාම 6.25 කියලා නේද පෙන්නන්නේ? ඒවගේ මතක. :eek:
    අලුත් version වල files ටික එක්කත් වැඩ කරනවා, ඒත් අර replace කරන IDMan.exe එක v6.25.
    ඒක නිසා වෙන්න ඕනේ එහෙම පෙන්නන්නේ.

    මං දැන් පාවිච්චි කරන්න මේක. crack/serial key ඕනේ නෑ.
    Code:
    https://github.com/J2TEAM/idm-trial-reset

    (EK මිත්‍රයෙක්ම කලින් thread එකක කියලා තිබුන නිසා දැනගත්තේ. :)

    http://www.elakiri.com/forum/showpost.php?p=24896578&postcount=4)
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    Oka aluth version walata wada na bn dan.

    Meka balanna

    https://github.com/CHEF-KOCH/Internet-Download-Manager-Trial-Reset

    Aruna dala thiyena crack ekath hodai :rolleyes:
     
    • Like
    Reactions: Dishta Didin

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ අළුත් එකෙන් කොහොමද බන් කරන්නෙ පොඩ්ඩක් කියලා දියන්කො

    Zip file eka download karan trial reset folder eke one click solution batch file eka run karanna. Trial message aye passeth awoth anith folder eke activator.bat eka try karala balanna.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura
    Zip file eka download karan trial reset folder eke one click solution batch file eka run karanna. Trial message aye passeth awoth anith folder eke activator.bat eka try karala balanna.

    ඕක දැන් තියෙන වර්ෂන් එකට කරා වගෙ අළුත් වර්ෂන් එකක් ආවම අප්ඩේට් කරාට පස්සෙ ඔය විදිහට ආයෙ කරන්න ඕනෙද අර කලින් තිබ්බ ට්‍රයල් රීසෙට් එකෙ කරනවා වගෙ