crack hoyala epawela mamath key ekak salli walata gathha.3500නෙ. මම ඒක විතරයි සල්ලි වලට කී එකක් අරන් තියෙන්නේ.
hamadaama crack kara kara marenna ona karadaray neda
මම දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන්නේ එකම license එක. දිගටම වැඩ බං genuine. හැබැයි computers දෙකකට දැම්මොත් විතරක් key එක blacklist වෙනවා. එතකොට උන්ට email කරලා shape කරගන්න ඕන, එක pc එකකට විතරක් use කරලා. නැත්තන් අලුත් computer එකට අලුත් key එකක් buy කරලා දාපන්Once every month ne
මම දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන්නේ එකම license එක. දිගටම වැඩ බං genuine. හැබැයි computers දෙකකට දැම්මොත් විතරක් key එක blacklist වෙනවා. එතකොට උන්ට email කරලා shape කරගන්න ඕන, එක pc එකකට විතරක් use කරලා. නැත්තන් අලුත් computer එකට අලුත් key එකක් buy කරලා දාපන්
na ban etakota aulak na. pc dekak eka paara use wenakota thamai blacklist wennePc eka format karala aluthen key eka dammath blacklist wenawada ?
$11.95 deela buy karama lifetime free, $24 kiwwata 11.95 eka lifetime wada karanawa.
mama dan aragena aurudu 10k withara athi..
ubala crack dada haminenne mokada ban ochchara aduwata thiyeddi?
IDM kiyanne edineda jeewithedi wadiyenma use karana software eka neda? okata podi gaanak deela hadapu ekaata keeyak hari gewapan paadu naha mokada hamadaama ung oka update karanawa. hamadaama crack kara kara marenna ona karadaray neda
link ek diyankogithub eke trail reset ekak thiyenawa eeka hodai maath use karanne eeka
IDM තරම් මට මේක සෙට් වුනේ නැහැFDM - Free download manager දාපං සේම් තිං හැබැයි ෆ්‍ර්රී
https://www.freedownloadmanager.org/
View attachment 105880

crack කරගෙන අරක පාවිච්චි කරනවට වඩා මේක හොදයි කියලා හිතලා මේක දාගත්තා බංIDM තරම් මට මේක සෙට් වුනේ නැහැ![]()
මමත් එහෙම හිතලා තමයි ඕක දාගෙන පාවිච්චි කරන්න ගත්තේ...User friendliness එක මදී වගේ දැනෙන්නේ...IDM පුරුදු වෙලා නිසා වෙන්නත් පුලුවන්...$11.95 ට ලයිෆ්ටයිම් දෙනවා නම් ගත්තත් අවුලක් නැහැ...crack කරගෙන අරක පාවිච්චි කරනවට වඩා මේක හොදයි කියලා හිතලා මේක දාගත්තා බං