BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    $11.95 deela buy karama lifetime, $24 kiwwata 11.95 eka lifetime wada karanawa.
    mama dan aragena aurudu 10k withara athi..
    ubala crack dada haminenne mokada ban ochchara aduwata thiyeddi?

    IDM kiyanne edineda jeewithedi wadiyenma use karana software eka neda? okata podi gaanak deela hadapu ekaata keeyak hari gewapan paadu naha mokada hamadaama ung oka update karanawa. hamadaama crack kara kara marenna ona karadaray neda
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Once every month ne
    මම දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන්නේ එකම license එක. දිගටම වැඩ බං genuine. හැබැයි computers දෙකකට දැම්මොත් විතරක් key එක blacklist වෙනවා. එතකොට උන්ට email කරලා shape කරගන්න ඕන, එක pc එකකට විතරක් use කරලා. නැත්තන් අලුත් computer එකට අලුත් key එකක් buy කරලා දාපන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    මම දැන් අවුරුදු ගාණක් පාවිච්චි කරන්නේ එකම license එක. දිගටම වැඩ බං genuine. හැබැයි computers දෙකකට දැම්මොත් විතරක් key එක blacklist වෙනවා. එතකොට උන්ට email කරලා shape කරගන්න ඕන, එක pc එකකට විතරක් use කරලා. නැත්තන් අලුත් computer එකට අලුත් key එකක් buy කරලා දාපන්

    Pc eka format karala aluthen key eka dammath blacklist wenawada ?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    $11.95 deela buy karama lifetime free, $24 kiwwata 11.95 eka lifetime wada karanawa.
    mama dan aragena aurudu 10k withara athi..
    ubala crack dada haminenne mokada ban ochchara aduwata thiyeddi?

    IDM kiyanne edineda jeewithedi wadiyenma use karana software eka neda? okata podi gaanak deela hadapu ekaata keeyak hari gewapan paadu naha mokada hamadaama ung oka update karanawa. hamadaama crack kara kara marenna ona karadaray neda

    11.95 eka life time wedada ?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,373
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    FDM - Free download manager දාපං සේම් තිං හැබැයි ෆ්‍ර්රී

    https://www.freedownloadmanager.org/

    1607923290044.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    crack කරගෙන අරක පාවිච්චි කරනවට වඩා මේක හොදයි කියලා හිතලා මේක දාගත්තා බං
    මමත් එහෙම හිතලා තමයි ඕක දාගෙන පාවිච්චි කරන්න ගත්තේ...User friendliness එක මදී වගේ දැනෙන්නේ...IDM පුරුදු වෙලා නිසා වෙන්නත් පුලුවන්...$11.95 ට ලයිෆ්ටයිම් දෙනවා නම් ගත්තත් අවුලක් නැහැ...