කව්ද මේකෙන් Student Visa එහෙම ගත්ත කට්ටිය ඉන්නේ? Service එක කොහොමද??
https://www.idp.com/srilanka/studyabroad
https://www.idp.com/srilanka/studyabroad
කව්ද මේකෙන් Student Visa එහෙම ගත්ත කට්ටිය ඉන්නේ? Service එක කොහොමද??
https://www.idp.com/srilanka/studyabroad
Yanna nan epa kollo..maath mungen thama issella ganna hitiye. boru kaiyyai pada show ekai witharai bn..kohomahari unta wadipura comission labena uni. ekakata ubawa yawanna hadai

Alpha Immigration - Shajahan Hamza
This guy is good. You can speak anything with him
මට Canada ගෑන දෑන ගන්න ඕනේ බන්. එක සෑරයක් Reject වෙලා කෙල වෙලා ඉන්නේ..
කව්ද වෙන හොද කට්ටිය ඉන්නේ??
Man aawe Jeeva eken. dannan un kohomada danna...
Thanks machn.. Meka neda??
https://www.facebook.com/alphaimmi/
jeewa education යන්නත් එපා උන් පට්ට බොරු කාරයෝ සෙට් එකක් 
scholar international කියල එකක් තියෙනවා ඒක recommend කරන්න පුළුවන්
good luck..!Meika thamayi. Mu hondai ban. Gihin meet wela balapan.
Jeeva eke un hena boruwak kiwwa ausi yanna spousetai matai laksha 80gane pennanna oone kiyala. Ehema oone une nehe.



මම මේ ගොල්ලන්ට කතා කරා බන්. මගේ එක සෑරයක් Visa එක Reject වෙලා තියෙන නිසා ඒ ගොල්ලන්ට කරන්න බෑ කිව්වා..![]()