IELTS කරන්න හොඳ තැනක්
IELTS කරපු උන් ඉන්නවද? IELTS කරන්න හොඳ තැනක් කියපල්ලකො කොළඹ අවට,
, සාමාන්‍යයෙන් මාස 1.5-3 ත් අතර කෝස් එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ, කම්මැලිත් එක්ක බන් ක්ලාස් යන්න
. යූ ටියුබ් එකෙන් ගොඩ දාගත්ත අය හොඳ වීඩියෝ සීරීස් එකක් දාපල්ල
7.0 each band score කරන්නයි ට්‍රයි එක
... කරපු අයගෙන් තව මොනා හරි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් හෝ උපදෙස් තියෙනවනම් ඒවත් කියන්න
ලොකු උදව්වක් 

Last edited:

They've got plenty of exams scheduled to be held in coming months based upon what they have stated in their website. Hence, we can expect that they will schedule exams throughout the year. Thereby, no need to hurry up to get registered for an exam I guess
.