IELTS කරන්න හොඳ තැනක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    IELTS කරන්න හොඳ තැනක්

    IELTS කරපු උන් ඉන්නවද? IELTS කරන්න හොඳ තැනක් කියපල්ලකො කොළඹ අවට, :P, සාමාන්‍යයෙන් මාස 1.5-3 ත් අතර කෝස් එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ, කම්මැලිත් එක්ක බන් ක්ලාස් යන්න :P. යූ ටියුබ් එකෙන් ගොඩ දාගත්ත අය හොඳ වීඩියෝ සීරීස් එකක් දාපල්ල :rofl:
    7.0 each band score කරන්නයි ට්‍රයි එක
    :yes: ... කරපු අයගෙන් තව මොනා හරි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් හෝ උපදෙස් තියෙනවනම් ඒවත් කියන්න :yes: :love: ලොකු උදව්වක් :yes:
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Self Study walin thama hodama de. Mamath class yanna gihin tika dawasak gihilla epa wela nathara una. thaniyama mahansiwela 6.5 gaththa. ubata 7.0 mokatada ban? migration walatada? Higher stud; walata 6.5 athi neda?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    Self Study walin thama hodama de. Mamath class yanna gihin tika dawasak gihilla epa wela nathara una. thaniyama mahansiwela 6.5 gaththa. ubata 7.0 mokatada ban? migration walatada? Higher stud; walata 6.5 athi neda?

    මම කරන්න යන ඒව වලට 7.0 ඕනෙ :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    මෙන්න මේ තෙරෙඩ් එකේ private cls කරන sir කෙනෙක් ගැන තිබුන..

    http://www.elakiri.com/forum/showthread.php?t=1649521

    ඔව්, ඒ ත්‍රෙඩ් එක දැක්ක, ප්‍රයිවට් ක්ලාස් කරනව කියල දාන අය ගොඩක් ඉන්නව, අව්ල තියෙන්නෙ ඒ අයගෙන් ඇත්තටම තමන්ට අවශ්‍ය ස්කෝර් එක අරගෙන පාස් වෙච්ච අය ඉන්නවද කියන එකයි .. :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    British council baluwe nadda.. eka nemeyi machan custom exam result gana aranchiyak nadda ?

    බ්‍රිටිෂ් කවුන්සිල් මචන්, උගන්නයි හොඳට, උන්ට ඕනෙ අපිට හොඳ දැනුමක් දෙන්න, ඒකෙන් එක්සෑම් පාස් වෙයිද නැද්ද කියන එක උන්ට අදාළ නෑ ... ඒත් අනිත් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් උන්ගෙ නම තියාගන්න පුළුවන් තරම් අනිත් අයව පාස් කරන්නත් හොඳ උත්සාහයක යෙදෙනව, නැත්තන් එයාලට පැවැත්මක් නැති නිසා ... ඒත් ඉතින් මම කරල නැති නිසා හිතුන කරපු අයගෙන් අහන්න හොඳ තැන් මොනවද කියල :yes::D උඹ බ්‍රිටිෂ් කවුන්සිල්ද කලේ? :)
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    බ්‍රිටිෂ් කවුන්සිල් මචන්, උගන්නයි හොඳට, උන්ට ඕනෙ අපිට හොඳ දැනුමක් දෙන්න, ඒකෙන් එක්සෑම් පාස් වෙයිද නැද්ද කියන එක උන්ට අදාළ නෑ ... ඒත් අනිත් ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් උන්ගෙ නම තියාගන්න පුළුවන් තරම් අනිත් අයව පාස් කරන්නත් හොඳ උත්සාහයක යෙදෙනව, නැත්තන් එයාලට පැවැත්මක් නැති නිසා ... ඒත් ඉතින් මම කරල නැති නිසා හිතුන කරපු අයගෙන් අහන්න හොඳ තැන් මොනවද කියල :yes::D උඹ බ්‍රිටිෂ් කවුන්සිල්ද කලේ? :)

    නෑ මචන් මම තවම කරේ නෑ. කරන්න හිතන් ඉන්නෙ. උන්ගෙ සයිට් එකෙන් tutorial වගයක් නම් ගත්තා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    If you're planing to follow preparing course, I'd recommend ACBT. The person who recommended acbt has told me since the exams taken place in their premises, if you made a simple mistake they will give you a chance! Don't know if it's true or not though.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    British council baluwe nadda.. ?
    Machan mage yaaluwo 2k British Council wala class gihin ekema exam kalaa. un dennagen ekek 7.5, anik eka 7.0 gaththa. Un denna tikak sallith ewata wadipura wiyadam karaa. but eka paarinma 7.0 pannuwa.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    I'm thinking about doing it too! IELTS general..have you applied for a test?

    nop, didn't apply for it yet. Further, it's not necessary to apply for a test this early I guess ;) They've got plenty of exams scheduled to be held in coming months based upon what they have stated in their website. Hence, we can expect that they will schedule exams throughout the year. Thereby, no need to hurry up to get registered for an exam I guess :dull:.

    If you're planing to follow preparing course, I'd recommend ACBT. The person who recommended acbt has told me since the exams taken place in their premises, if you made a simple mistake they will give you a chance! Don't know if it's true or not though.

    Is that so :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    නෑ මචන් මම තවම කරේ නෑ. කරන්න හිතන් ඉන්නෙ. උන්ගෙ සයිට් එකෙන් tutorial වගයක් නම් ගත්තා

    උන්ගෙ වෙබ් සයිට් එකේ තියෙන ෆ්‍රී ටියුටෝරියල් කරල නම් හොඳ මාක්ස් ගන්න බැරි වෙයි :rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    each band score 7 nam amaruy puthe overall score eka 7 ganna nam puluwan
    uba migration da study da?
    migration nam general
    study nam academic

    acbt karapan exam
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,848
    113
    Machan mage yaaluwo 2k British Council wala class gihin ekema exam kalaa. un dennagen ekek 7.5, anik eka 7.0 gaththa. Un denna tikak sallith ewata wadipura wiyadam karaa. but eka paarinma 7.0 pannuwa.

    එහෙමද, :dull: එල
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    nop, didn't apply for it yet. Further, it's not necessary to apply for a test this early I guess ;) They've got plenty of exams scheduled to be held in coming months based upon what they have stated in their website. Hence, we can expect that they will schedule exams throughout the year. Thereby, no need to hurry up to get registered for an exam I guess :dull:.

    Yes, but I assumed you're already registered and all..Anyway! registering a month before the test date would be enough. I'm planing to sit on June exam and not interested in going to classes either..:rofl:

    Is that so :rofl:

    well that's what he told me! :rofl:

    what are you going to sit for general or academic?
     
    Last edited: